144 bus එකට නගින තැන

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    මෙකෙ තෙේරුමක් නැහැ නෙ බන් කොහෙන්ද නගින්න ඕන, කොටුවෙන්ද රාජගිරියෙන්ද නැත්නම් ඒ අතරමගින්ද?

    http://routemaster.lk/bus/144/
    මෙතන තියනවා යන පාර ඕකෙ ඕන හොල්ට් එකකින් නැග්ගහැකි
     
    Last edited:
    • Like
    Reactions: ncdisa

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඇයි බන් ඔය බස් එකේ දොරවල් දෙකක් තියෙන්නේ එකෙන් බස් එකට නැගපන්. එහෙම බැරි නම් ඩ්‍රයිවර්ට පොඩ්ඩක් කියල උගේ දොරෙන් නැගපන්. ඔය 144 පටන් ගන්නේ නම් කොළබ කොටුවෙන්. ගමනාන්තය රාජගිරිය.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Ctb bus stand eka issaraha gate eka lagin ganin

    මොනවද බන් ගේට්ටුව ලගින් ගන්නේ ? ලොලි පොප්ද ? බොම්බයි මොටයිද ? රට කජුද ? ටේස් අඹද ?:confused:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුට් බොඩ් එකෙන් මචං

    ඇයි බන් ඔය බස් එකේ දොරවල් දෙකක් තියෙන්නේ එකෙන් බස් එකට නැගපන්. එහෙම බැරි නම් ඩ්‍රයිවර්ට පොඩ්ඩක් කියල උගේ දොරෙන් නැගපන්. ඔය 144 පටන් ගන්නේ නම් කොළබ කොටුවෙන්. ගමනාන්තය රාජගිරිය.

    බස් හොල්ට් එකෙන් නැගපන්

    bump

    :lol:
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    la machanla kattiyatama thanks.pass rep dennam. mama ahuwe fort kn nagina thanai.la machanzla. ubala okkotama pin
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මෙකෙ තෙේරුමක් නැහැ නෙ බන් කොහෙන්ද නගින්න ඕන, කොටුවෙන්ද රාජගිරියෙන්ද නැත්නම් ඒ අතරමගින්ද?

    http://routemaster.lk/bus/144/
    මෙතන තියනවා යන පාර ඕකෙ ඕන හොල්ට් එකකින් නැග්ගහැකි

    Elz macho thanks , kotuwen naginnai ahuwe