මචංල මට කියපල්ලකො 144 bus එකට නගින තැන
Ctb bus stand eka issaraha gate eka lagin ganin

පුට් බොඩ් එකෙන් මචං
ඇයි බන් ඔය බස් එකේ දොරවල් දෙකක් තියෙන්නේ එකෙන් බස් එකට නැගපන්. එහෙම බැරි නම් ඩ්රයිවර්ට පොඩ්ඩක් කියල උගේ දොරෙන් නැගපන්. ඔය 144 පටන් ගන්නේ නම් කොළබ කොටුවෙන්. ගමනාන්තය රාජගිරිය.
බස් හොල්ට් එකෙන් නැගපන්
bump


මෙකෙ තෙේරුමක් නැහැ නෙ බන් කොහෙන්ද නගින්න ඕන, කොටුවෙන්ද රාජගිරියෙන්ද නැත්නම් ඒ අතරමගින්ද?
http://routemaster.lk/bus/144/
මෙතන තියනවා යන පාර ඕකෙ ඕන හොල්ට් එකකින් නැග්ගහැකි
144 patan ganne rajagiriyen ewra wenne colombo fort
ara rajagiriye church eka issarahin ban. 177,170,190,171,174 arawa mewwa okkoma bus nawaththanawa e halt eke