15වෙනිදා නිවාඩු ද

rozani100

Member
Feb 3, 2013
16
0
0
15වෙනිදා නිවාඩු ද

15 වෙනිදා නිවාඩු කියලා ආරංචියක් ආවා ඇත්තක් ද බන්
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අප්‍රේල් 15 රජයේ නිවාඩු
    2016 අපේ‍්‍රල් මස 11 09:51:47 | . , ඩයනා උදයංගනී

    අප්‍රේල් 15 වැනි දා රජයේ විශේෂ නිවාඩු දිනයක් කිරිමට රජය තිරණය කර ඇත.
    අගමැති,ජනාධිපති විසින් ප්‍රකාශ කළ බව ස්වදේශ කටයතු ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.