මට ඊයෙ කලකිරීමක් ඇති උනා අපේ රටට වෙන්න යන දේ දැකලා.
ඊයෙ රනිල් මහත්තය කිව්ව හම්බන්තොටින් අක්කර 15,000. පොඩ්ඩක් නෙවෙයි යකෝ පහළොස් දහසක් අක්කර වලින් දෙනවා කියලා China වලට දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ. රටේ ආණ්ඩුවක් තියෙන්නෙ අව්රුදු 5යි. උබලට නිකන්වත් හිතෙන්නේ නැත්ද මේ වගේ තීරණ වලින් රටට වෙන හානිය ?
JVP එකේ අනුර සහෝදරය කිව්ව port city එකට ඉඩම් බදු දෙන එකෙන් රටේ ස්වෛරී භාවයට ලොකු හානියක් වෙනවා කියලා..එතකොට රට ඇතුලෙන් දෙන ඒව එකට අදාල නැත්ද ?
අපි කාටවත් හිතෙන්නේ නැති හිතන්න බැරි ලොකු පරිහානියක් මේ වගේ තීරණ වලින් රටට වෙනවා.
මහින්දගේ කාලේ අපි කතා කලේ මහින්දගේ දරුවො, හෙන්චයියෝ කල දුෂණ ගැන. ඒවා කලේ ආණ්ඩුවේ හෙන්චයියො. මේ වගේ තීරණ රාජ්‍ය මට්ටමෙන් ගන්න ලොකු වැරදි නේද ? ප්‍රශ්නේ තියෙන්නෙ මේවා ආපහු කාටවත් හරවන්න බැරි එක.
ඒ කාලේ උන හෙජින් ගිවිසුම නිසා කොච්චර පාඩුවක් ලබනවද ? ඒදේවල් සල්ලි වලින් පියවල හදන්න පුළුවන් මොන මගුලක් හරි කරල කාලෙකදී ... මහින්දගේ දුෂණ ගැන අවරුදු 50ක් ගියාට පස්සේ කතා කරන්නේ නෑ කව්රුත්. ඒත් මේ වගේ දේවල් පස්සට හරවන්නේ කොහොමද?
අතුරුදහන් වූවන්ගේ කොමිසම සංශෝදන එකක්වත් ඇතුල් කරන්නෙත් නැතුවම කතානායක අත්සන් කලා ඊයේ. ඕකෙන් වෙන්නේ වෙන එකක්වත් නෙවෙයි , සිංහල ජාතියට කෙළවෙන එක. නිකමට කියවල බලපල්ලා UN එකේ propsal ටික ලංකාවට කරන්න හදන. ඔක්කොම දාල තියෙන්නේ සිංහල ජාතිය නැති කරන්න.
අලුත් පරම්පරාව රටට හෙන ගැහිලා යනකන් හින්දි බල බල ඉඳි ..උන් වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.
සිංහල ජාතියම දැන් දෙකට නැවිලා.. අපේ දේවල් කතා කරන්න එකෙක් නෑ. අපේම උන් තමයි අනෙක් ජාතීන්ගේ ගැලවුම් කාරයෝ. අපිට වෙන කෙලවිල්ලට එකෙක් කතා කරන්නේ නෑ....!
දුකයි....