15000ක් දෙන්න යනවා

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මට ඊයෙ කලකිරීමක් ඇති උනා අපේ රටට වෙන්න යන දේ දැකලා.

    ඊයෙ රනිල් මහත්තය කිව්ව හම්බන්තොටින් අක්කර 15,000. පොඩ්ඩක් නෙවෙයි යකෝ පහළොස් දහසක් අක්කර වලින් දෙනවා කියලා China වලට දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ. රටේ ආණ්ඩුවක් තියෙන්නෙ අව්රුදු 5යි. උබලට නිකන්වත් හිතෙන්නේ නැත්ද මේ වගේ තීරණ වලින් රටට වෙන හානිය ?
    JVP එකේ අනුර සහෝදරය කිව්ව port city එකට ඉඩම් බදු දෙන එකෙන් රටේ ස්වෛරී භාවයට ලොකු හානියක් වෙනවා කියලා..එතකොට රට ඇතුලෙන් දෙන ඒව එකට අදාල නැත්ද ?
    අපි කාටවත් හිතෙන්නේ නැති හිතන්න බැරි ලොකු පරිහානියක් මේ වගේ තීරණ වලින් රටට වෙනවා.
    මහින්දගේ කාලේ අපි කතා කලේ මහින්දගේ දරුවො, හෙන්චයියෝ කල දුෂණ ගැන. ඒවා කලේ ආණ්ඩුවේ හෙන්චයියො. මේ වගේ තීරණ රාජ්‍ය මට්ටමෙන් ගන්න ලොකු වැරදි නේද ? ප්‍රශ්නේ තියෙන්නෙ මේවා ආපහු කාටවත් හරවන්න බැරි එක.

    ඒ කාලේ උන හෙජින් ගිවිසුම නිසා කොච්චර පාඩුවක් ලබනවද ? ඒදේවල් සල්ලි වලින් පියවල හදන්න පුළුවන් මොන මගුලක් හරි කරල කාලෙකදී ... මහින්දගේ දුෂණ ගැන අවරුදු 50ක් ගියාට පස්සේ කතා කරන්නේ නෑ කව්රුත්. ඒත් මේ වගේ දේවල් පස්සට හරවන්නේ කොහොමද?

    අතුරුදහන් වූවන්ගේ කොමිසම සංශෝදන එකක්වත් ඇතුල් කරන්නෙත් නැතුවම කතානායක අත්සන් කලා ඊයේ. ඕකෙන් වෙන්නේ වෙන එකක්වත් නෙවෙයි , සිංහල ජාතියට කෙළවෙන එක. නිකමට කියවල බලපල්ලා UN එකේ propsal ටික ලංකාවට කරන්න හදන. ඔක්කොම දාල තියෙන්නේ සිංහල ජාතිය නැති කරන්න.
    අලුත් පරම්පරාව රටට හෙන ගැහිලා යනකන් හින්දි බල බල ඉඳි ..උන් වෙන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.
    සිංහල ජාතියම දැන් දෙකට නැවිලා.. අපේ දේවල් කතා කරන්න එකෙක් නෑ. අපේම උන් තමයි අනෙක් ජාතීන්ගේ ගැලවුම් කාරයෝ. අපිට වෙන කෙලවිල්ලට එකෙක් කතා කරන්නේ නෑ....!
    දුකයි....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    දැන්නම් මේවා දකලම ඇති වෙලා බන් .කොන්දක් නැති වේසිගෙ පුතලා රජ උනාම ඔහොම තමා .ඔකුන්ගේ පරම්පරාවල්ම හැඳි ගෑවිල යන්න ඕන.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ රටේ ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ බං. බෝට්ටුවෙන් බැරිනම් පීනගෙන හරි ඕස්ට්‍රේලියාවට පලයල්ලා මේ රටේ හිටියොත් අනාගතයක් නෑ. කොහොමත් වැඩි කල් නොයා චීනෙ හෝ ඉන්දියාව මේ රට අල්ලගනී :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ රටේ හිටියොත් අනාගතයක් නෑ
    4256672.gif
     
    • Like
    Reactions: SSonic9999

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    විසදුම නැවත මහින්ද නොවේ. :no: :no: :no: සුදුස්සෙකු පෙනෙන මානයක නැත. :sorry: :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඩිල් කුමාරය පොනිලට කඩේ යන්නෙ රෙද්දත් නැතුව, මහින්ද ෆොට් සිටිය හදන්ඩ හදද්දි ඩීල් කුමාරට පොට් සිටිය වානා, රනිල එකම අටවනඩ යද්දි ඩිල් කුමාරට පොට් සිටිය ඔනා. ඔකයි ජෙප්පන්ගෙ නිරුවත.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Mahindaya sinnakkarane ban denna heduwe. 99 avurudu baddata thamai rajaye ewa normally denne. Ehema nethuwa ayojakayo genna ganna widiya dannawanam umba janadipathi weyan.

    Lankawe Free Trade Zone haduwe 99 badu deelada ban ? ewa karanna wena method thiyanawa..JR / Premadasath ehenam badu denna thibbane ban..
    oken api nodakina locku parihaniyak ratata wenawa..99 weddi ubath na..maath na katha karanna.
    Mahindage kale sinnakkara dunna akkara 20 Port City eke aluthin hadana kallak. ekath waradi.. but rata athulen kisima janadipathi kenek 99 badu deela naha.
    Ranil 2002 kaleth suddanta idam whole sale sell karanna limits ain karapu eka
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ලොල් ඩිල් කුමාරය පොනිලට කඩේ යන්නෙ රෙද්දත් නැතුව, මහින්ද ෆොට් සිටිය හදන්ඩ හදද්දි ඩීල් කුමාරට පොට් සිටිය වානා, රනිල එකම අටවනඩ යද්දි ඩිල් කුමාරට පොට් සිටිය ඔනා. ඔකයි ජෙප්පන්ගෙ නිරුවත.

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හරි බං ඉතින් උඹම කියපන්කෝ
    මොකෙක් හරි ආයෝජකයෙක් ලංකාවෙන් සුදුසු බිම් කොටසක් දෙන්න කියලා රජයෙන් ඉල්ලුවොත් කොහොමද දෙන්න ඕනෙ??

    :confused: