15LK වලට වගේ ගන්න පුළුවන් හොද ජපන් වාහනයක්

viduwa

Member
Aug 18, 2012
60
5
0
15LK වලට වගේ ගන්න පුළුවන් හොද ජපන් වාහනයක්

මචංලා දෙයියනේ කියල වහනයක් ගන්න කියලා බලන්නේ උබලා දානවනම් Nissan AD Wagon විස්තර ටිකක් කියපන්. පොඩි idea එකක් ගන්න එහෙම නැතිනම් 15LK වලට වගේ ගන්න පුළුවන් හොද ජපන් වාහනයක් කියපන්. ගොඩක් පිං
 
ලාන්සර් එකක් ට්‍රයි කරහන් CK1 or CK2 . 17ක් වගේ වෙයි. AD wagon පප්පා මොඩල්නෙ බං. Wingroad Y11 නම් අවුලක් නෑ. Blue Bird u11, FB14, Soluna, Tercel, Nissan Pulser, ඔය කිට්ටුව යන බඩු තමා.