16 ත් 18 ත් අතර අයට විශේෂිත අවස්ථාවලදී විවාහ වීමට ඉඩදෙන නීති සංශෝධනයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    Sgsg62p864lm3LuA2hvLF5tKjBUD0FvDN25y9m_0zxiQdx5GQQJq0JFXHJYeStoXvkwxW_l_2R76-XXVZ4sCq7fUulMRnBQBjOZxzpDtBYw8v_Yfcjx50A3sOSUWE9d_gBXz-I_XA95EcMmuXRHZ

    විශේෂිත අවස්ථාවලදී වයස අවුරුදු 16 ත් 18 ත් අතර තැනැත්තන්ට විවාහ වීම සඳහා අවස්ථාව සලසාදීම කෙරෙහි අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
    වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවෙකු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාවක් සඳහා යොදා ගැනීම ස්ත්‍රී දූෂණය නමැති වරදක් ලෙස නීතියේ දක්වා තිබුණද වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන් සඳහා එම නීතිමය ආවරණය හිමිවන්නේ නැහැ.
    එම නීතිමය හිඩැස ආවරණය සඳහා පවතින නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

    Source: http://nethnews.lk/article/87629
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මුන් මාර පක්කු නේ..16 අඩු අය දරුවන් විදිහට සළකන ඒක 18 අඩු අය දක්වා වැඩි කරන්නේ නැතුව 16 ඉඳන් විවාහ වෙන්න ඉඩ හදනවා...තම්බියා වැඩ පෙන්නයි කියලා තමයි කියන්න වෙන්නේ:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් මාර පක්කු නේ..16 අඩු අය දරුවන් විදිහට සළකන ඒක 18 අඩු අය දක්වා වැඩි කරන්නේ නැතුව 16 ඉඳන් විවාහ වෙන්න ඉඩ හදනවා...තම්බියා වැඩ පෙන්නයි කියලා තමයි කියන්න වෙන්නේ:angry::angry::angry:
    මොන ලෝකෙද ගොනෝ 18 අඩු අය ළමයි කියල සලකන්නෙ..🤭🤭🤭 අනේ මෙහෙමත් මෝඩ ගු ඇන් පි බඩු..සහරානය කෙලිනකන් පලල් කරන් ඉලද දැන් තම්බි මතක් වෙලා..🤭🤭🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    මුන් මාර පක්කු නේ..16 අඩු අය දරුවන් විදිහට සළකන ඒක 18 අඩු අය දක්වා වැඩි කරන්නේ නැතුව 16 ඉඳන් විවාහ වෙන්න ඉඩ හදනවා...තම්බියා වැඩ පෙන්නයි කියලා තමයි කියන්න වෙන්නේ:angry::angry::angry:
    අර අවු: 15 ගෑණු ළමයාගේ කේස් එක නිකන් සාධාරනීකරණය කරන්න ගන්න උත්සාහයක් වගේ පේන්නේ නැද්ද මේක. නැත්නම් මේ අස්සෙම ඔහොම යෝජනාවක් ගෙන්න මොකෝ මේ අයට මතක් වුණේ. :cautious::sneaky:8-)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මොන ලෝකෙද ගොනෝ 18 අඩු අය ළමයි කියල සලකන්නෙ..🤭🤭🤭 අනේ මෙහෙමත් මෝඩ ගු ඇන් පි බඩු..සහරානය කෙලිනකන් පලල් කරන් ඉලද දැන් තම්බි මතක් වෙලා..🤭🤭🤭
    The United Nations Convention on the Rights of the Child defines child as "a human being below the age of 18 years unless under the law applicable to the child, majority is attained earlier".[6] This is ratified by 192 of 194 member countries.

    Source
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මොන ලෝකෙද ගොනෝ 18 අඩු අය ළමයි කියල සලකන්නෙ..🤭🤭🤭 අනේ මෙහෙමත් මෝඩ ගු ඇන් පි බඩු..සහරානය කෙලිනකන් පලල් කරන් ඉලද දැන් තම්බි මතක් වෙලා..🤭🤭🤭
    UNICEF එකෙන්ම දෙන්නම් කෝ..

    bxUaoWK.jpg

    LINK
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර අවු: 15 ගෑණු ළමයාගේ කේස් එක නිකන් සාධාරනීකරණය කරන්න ගන්න උත්සාහයක් වගේ පේන්නේ නැද්ද මේක. නැත්නම් මේ අස්සෙම ඔහොම යෝජනාවක් ගෙන්න මොකෝ මේ අයට මතක් වුණේ. :cautious::sneaky:8-)
    15 අඩු ළමයි ගණිකාවක් කරපු එකට නිති වෙනස් කරනව කියලද උබට නිවුස් එකේ පෙනුනෙ,??? පාට කන්නඩිය ගලෝල බලපන් කුක්කො එතකොට හරි..🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    The United Nations Convention on the Rights of the Child defines child as "a human being below the age of 18 years unless under the law applicable to the child, majority is attained earlier".[6] This is ratified by 192 of 194 member countries.

    Source
    අනේ නිකන් පලයන් ගොබ්බස් යන්ඩ බයිල උස්සන් එන්නෙ නැතුව,ලිගික ක්‍රියා වලට කැමත්ත දිමේ වයස 18 අඩුයි .. ඔතන කරන්ඩ හදන්නෙ 16 සම්පුර්න උන අයාලෙ ගිහින් කෙලෝ ගන්නෙ නැති කරල අඩුම ගානෙ බදින්ඩ පුලුවන් කරන එක..උබල වගේ ගොන් බඩු මොනාද දන්නෙ ඉතින් සමාජ ආශයක් නැ ගේ මුල්ලෙ ජිවිතේ..🤭🤭🤭

    @erozan වෙසාවී තෝ පුක දෙන එකේ සීමාවක් නෑ කියලා කිරියේ හැමෝම දන්නවා...නිකම් නොන්ඩි නොවී ත්‍රෙඩ් එකේ රෙන්නේ නැතුව පල
    සෑහෙනට රිදෝගෙන ගු ඇන් පි ගොබ්බය, ඔහොම පච උනාම ඇති..🤭🤭🤭
    ------ Post added on Jul 14, 2021 at 10:49 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අනේ නිකන් පලයන් ගොබ්බස් යන්ඩ බයිල උස්සන් එන්නෙ නැතුව,ලිගික ක්‍රියා වලට කැමත්ත දිමේ වයස 18 අඩුයි .. ඔතන කරන්ඩ හදන්නෙ 16 සම්පුර්න උන අයාලෙ ගිහින් කෙලෝ ගන්නෙ නැති කරල අඩුම ගානෙ බදින්ඩ පුලුවන් කරන එක..උබල වගේ ගොන් බඩු මොනාද දන්නෙ ඉතින් සමාජ ආශයක් නැ ගේ මුල්ලෙ ජිවිතේ..🤭🤭🤭
    එතකොට ගොටාබය කිව්වේ සියලු ළමයිටන් 13 වසර වෙනකන් අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා.
    ඒක දැන් නැද්ද පොන්ස්? OL කරාම ඇතිද සෞභාග්යේ දකින්න ?? 🤭 🤭
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එතකොට ගොටාබය කිව්වේ සියලු ළමයිටන් 13 වසර වෙනකන් අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා.
    ඒක දැන් නැද්ද පොන්ස්? OL කරාම ඇතිද සෞභාග්යේ දකින්න ?? 🤭 🤭
    මචං එරෝසන් කියන්නේ ගූ ගොඩක්..අපි එකට පයින් ගහන්නේ නැතුව ඉමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට ගොටාබය කිව්වේ සියලු ළමයිටන් 13 වසර වෙනකන් අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා.
    ඒක දැන් නැද්ද පොන්ස්? OL කරාම ඇතිද සෞභාග්යේ දකින්න ?? 🤭 🤭
    සියලු ළමයි මොන ලෝකෙද පොන්ස් අධයාපනේ ලබන්නෙ ??? ඔය අසහනේ උපරිම සෙට් එකක් ඉන්නව උන්ව ස්කෝලවල තියා ගන්න එකම අනිත් උන්ගෙ අධ්යාපනේට බාදාවක්,ඒ වගේ උන්ට කැමති හුයන්නක් කරගන්ඩ දෙන්ඩ ඕන..උබලට සමාජ ආශ්‍රය නැ ඕනම දෙයක් දිහා පාට කන්නාඩියෙන් බලල කමෙන්ට් දානව මීහරක් ඉතින්..🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මචං එරෝසන් කියන්නේ ගූ ගොඩක්..අපි එකට පයින් ගහන්නේ නැතුව ඉමු
    වැඩ කර කර ඉන්න ගමන් Snack එකක් විදියට මම ඌව පාවිච්චි කරන්නේ. රෑට වගේ නම් නිදිමත යවාගන්න. ඌ ඉන්නව සමහර දවස් වලට නිදිමරාගෙන මම වැඩ කරනකන් කියවා කියව. ;):lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය අසහනේ උපරිම සෙට් එකක් ඉන්නව උන්ව ස්කෝලවල තියා ගන්න එකම අනිත් උන්ගෙ අධ්යාපනේට බාදාවක්,ඒ වගේ උන්ට කැමති හුයන්නක් කරගන්ඩ දෙන්ඩ ඕන..
    එහෙනං ඉතින් වයස් සීමා නීති ඔක්කොම අයින් කරල "කැමති හුයන්නක් කරගන්ඩ" දුන්නම හරි :geek: