16+ 18+ ඕනේ එකෙක් වරෙන්...

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
    Sheh!!! :(
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන් මම බැන්දලා අවුරුදු තුනක් වෙනවා ලැජ්ජ වෙන් නෑ කියන්න මටත් ඔහොම කේස් 4 වගේ තිබිලා තියෙනවා...දැන් නම් ඕවා කරන් නෑ...ඕව ඔෆිස් වල පොඩි දෙවල්...

    ඔව් පස්සේ උඹ තේරුම් ගත්ත නම් ආයේ මොනවද බං. ගොඩක් එවුන් control නෑනේ බං
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ගමgay;18638901 said:
    උඹ හොටෙල් එකකද වැඩ කරන්නෙ? නැත්තන් රූම්ස් දෙන තැනක ද? :oo::rolleyes:

    :dull::dull::dull:

    මූ හොර කැම් හයි කරපු රූම් ඩීල් කරන එකෙක්ද කොහෙද :rofl:

    ජොබ් එක කියන්න බැ බං, දන්නෝ දනිති, ජොබ් එකේ හැටියට මාසෙකට දවස් 10 ක් වත් ඉන්නෙ හොටෙල් වල, එතනදි හොටෙල් එකේ හැම දේකටම යන්න පුලුවන්, අනිත් එක අපිත් එක්ක හොටෙල් ඕනගෙ ඉදන් steward ලා වෙනකල් හැමෝම හැම දේම කියනවා,
    හොටෙල් එකේ බඩු ඉන්නවද, මසාජ් තියෙනවද, මසාජ් වලට අමතරව තියෙන දේවල් වගේ දේවල් හොටෙල් ඕනට අපිට නොකිය ඉන්න බැ,
    ඉතින් හොටෙල් වල ගිහිල්ලම ඕවගෙ වෙන දේවල් හොදට දන්නවා

    ඕනම හොටෙල් එකකට එන ක්‍රවුඩ් එකෙන් 30% විතර එන්නෙ අන්මැරිඩ් ජොලි කරන අය, තව 30% කට වැඩිය එන්නෙ ඔය වගෙ කපල්, සමහරු පැයට දෙකට එනවා, සමහරු නයිට් එකකට එනවා, සමහරු දවස් ගනන් ඉදලා යනවා, අද කාලෙ මොකක්වත් විශ්වාශ කරන්න බැ :P
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Audit frm 1kda uba wada krnne?
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    උබ තව දෙයක් මතක තියාගන්න ඕන, ඒ රූම් යන හැම කපල් එකම යන්නෙ ජිගිබිගිය දාන්නම නෙමෙයි, කොච්චර ජිගිබිගිය දාන්න අවස්ථාව තිබ්බත්, රූම් එකකට ගිහින් චුට්ටක් තුරුලු වෙලා ඉදලා, පපුවෙ ඔලුව තියාගෙන ආදරෙන් කතා කරලා එන අනියම් පෙම්වතුන් මම ඕන තරම් දැකලා තියෙනවා

    ඇත්තට? ඒ කියන්නේ උබත් අර කාමර අස්සේ හිල් වලින් බලන අසහනකාරයෙක්ද? :lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සුවප්නයි මේහ් ආදරයයිහ් බලන උන්ට රිදෙයි :dull: :dull:

    ඔය අර සිරසේ යන රෙද්දක් නේද බං? මං නම් router එකේ PeoTv VLAN එක off කරලා යන්නේ බං උදේට යද්දී. තව අර කොරියන් ඒවත් ඒ වගේම තමයි බං. ඒවා නම් මේ තරම් චොර නෑ හැබැයි මේතරම්.