Evoke eke gear eka hoyapu ekata ooka mokakda ban.....ගියාය තමයි![]()
05-16-2014 11:26 PM https://www.facebook.com/ubeamma:rofl::rofl::rofl:




පන නැති කොකෙක් රෙපක් දී ගියායද
?Eka newei. Umba ai bun gedara yanne naththe. Poddak puluwan welawata gedaratath oluwa dala warenko. Elakiriye inna wela poddak ammala thaththalath ekkath kathawak dala waren. Adu gane call ekakwath diyan.
ගෙදර මොන A/C ද..
තව යාලුවො හතර දෙනෙකුයි මායි තමා නැවතිලා ඉන්නෙ.. පස්සෙ වැඩ වැඩි වුණාම ඉරිදටත් වැඩ කරා..
ඉතිං ඊට පස්සෙ මං පැයක් දෙකක් වගේ තමා ගෙදර ගියත් ඉන්නෙ.. අම්මගෙයි තාත්තගෙයි හිත හොඳ නෑ මේ ජොබ් එක කරනවට.. ඉතිං බං ජොබ් එකෙන් අස් වෙන්නත් බෑ.. ගේ හදන්න මං ණය වුණා.. ඒවා ගෙවන්න ඕන.. මං තාත්තව ගෙදර නවත්තගත්තා වැඩට නොයවා.. ඉතිං ගෙදර වියදමත් මං දරන්න ඕනි..
අදත් ගිහින් ආවෙ..
හෙටත් යනවා.. පහුගිය කාලෙ පිස්සු කෙලියා වැඩී..
දැන් අරකිත් සෙට් වුණ නිසා හිතේ සතුටක්තියෙනවා..ඒත් ඒක වෙලාවකට හිසරදයක් වගේ බං.. නිතරම ඔෆිස් එකට වෙලා ඉන්නවා.. මට යන්නයි කියන්නත් බෑ.. එකපාරක් එලවගන්න ගිහින් මං ඉල්ලං කෑවා.. ආයෙම එහෙම කරන්න බෑ.. ඒකි ආයෙම මට නැතිවෙනවා..
Okane man wesak balanna yanne natte..nethi leda enawa...dansal kannath maragannawa..mokadda ban teruma...ubata wayasa kiyada..issara math ohoma tama gedara yanna hitenne ne...wayasa yanakota dan nan gedaramai inna hitenne...minissunge pissu weda dekkama kalakirenawa ban...matanan dan wena ratakata yannath hitenawa...

උඹට පිස්සු ද බන් ඔහොම ගෙදර නොයා ඉන්නෙ?![]()
හතර වටේ මිනිස්සු අහනවලු පුතා ලංකාවෙ නෙමේද ඉන්නෙ කියලා තාත්තගෙන්.. 


මේක උඹද මචන් ලිව්වෙ? සුපිරියට ලියල තියනව බන්. උඹේ හැකියාවට සුබ පතනව. රෙප් ++
maru kathawa bn
bump
rep+
සිරා සිද්ධියක්ද මචන්.......උඹ ගොතලා ලියපු කතාවක් උනත් ලංකාවේ ඇත්ත තත්වය ඕක තමයි.......
Rep+

oun ohommamai
lankawe hora police
උදේ පාන්දරම කියෙව්වෙ සිරාම කතාවක්..!
ස්තූතියි! ++2
tho anaagathe tiyenne liwille.....
eka nisa liyanna ganu gas gemba........

+ REP
![]()
![]()
![]()
patta macho... Rep +++
ela!
bookmar kala... passe kiyawannam..

ආසයි නෙද?පැටියා;16667551 said:
මරු පේජ් එක![]()

පන නැති කොකෙක් රෙපක් දී ගියායද?
ඔය දැනුම් දෙනවා බන් 
පැටියා;16667560 said:Code:https://www.facebook.com/Ubeamma

sirawatama oya police ballonta nam pare marenda giyath ganan ganne nathuwa yanda one. okun ohomama thamai. kawadawath demaupiyanta dukak denda epa machan. eka ubata widawanda wenne dan nemei. eyala kawadahari nathi unata passe. edata uba duk wela wadak na ane mama mehema keruwe na ehema keruwe na kiyala. puluwannam masekata sarayakwath weekend eke gedara gihin eyalage duka sapa balala waren. eka eyalata onawatath wadi.
rep denda ba boss. thama aluth![]()
මං කොහොමත් පාඩුවෙ ඉන්න චරිතයක් බං.. අතන වැරැද්දත් මගේ නිසා මං සද්ද නැතුව හිටියා.. අනික බං පොලීසියෙ එවුන් හෙන සෙට් එකක් හිටියා අතරින් පතර.. මේ වෙසක් දවසෙ කුදලගෙන ගිහින් කූඩුවෙ දැම්මොත් කාට කියන්නද එකට එක කියන්න ගිහින්.. මං පොඩ්ඩක් ඒ නිසා බය වුණා.. අනික බං ඕකුන් කුඩු, ගංජා වගේ එව්වා දානවා බලෙන්.. ඒ වගේ පර හැත්ත..

kathawa atta ban. oya police karayo balanne moter bike lorry wage ahinsaka minissunawa nawattala kiyak hari kada ganna
අනික මට මිනිස්සු ගැනත් කලකිරුණා බං.. අර අහිංසක කොල්ලට ගහන්න ගියපු සිද්ධියෙන්.. 
ubata hodata liyanna puluwan machoo... hithata wadinawa kathaawa
mageth piliyandala yaluwek innawa,oya kathawamai,man uhhta anathawath kynawa gedara palayan kyala ath yannne na,ubath palayan, 9km kyanne maha durak nemene

aththa kathawa machan eth apita ada jeewath wenna wela thiyena widiyata api kochchara oka wenas karaganna haduwath wenas karanna ba brother.......

bump
ado sirada?? naththan umbt hithuna kthwkda??
මට ඔෆීස් එකෙන් එළියට බහිනකොටම නිකන් දැනුනා මොකක්ම හරි හුයන්නක් වෙයි කියලා.. Sad story machan .... eth aththa thaththwe lankawe ... Re 6+
Nice Story machan....7+
පසුවට කියවමි රේප්
ආ අයියා මන් ඔයාගේ පෑන් කෙනක් වුනා......
නරකද? අර පච පාලගේ සෝස මලේ කටුවේ නටු
digatama oya wage liyuwa nam

sirawatama umbe experience da ban? ela rep++++++

lankawane mcn ganan ganna epa..
මේක උඹේ අත්දැකීමක්ද? මීට සමාන අත්දැකීමක් මම ලබල තියෙනවා.
රේප්+


ඔය ගැන නම් කතාකරල වැඩක් නෑ.
වැඩක්නැ බං කතා කරල. වෙසක් දවසට සමහරුන්ට අමුතු හයියක් එනවද කොහෙද? ඕවා ගනන් ගන්න එපා බං. මිනිස්සුයි සත්තුයි දෙගොල්ලොම පාරෙ යනවනෙ දැන්. පුලුවන්නම් ගෙදර දෙමව්පියන්ව සතුටින් තියන්න බලපන්. අද ඉදන්වත්. උබට බැරිවෙන එකක්නෑ මම හිතන්නෙ. ජය......
ඔව් බං අද ගෙදර ගිහින් ආවා..
ගයාන් ලක්මාල්;16664824 said:මම දන්නේ නෑ ඔයා මොනව කරන කෙනෙක්ද කියලා ඒත් මට හිතෙන්නෙ ඔයාට හොද හැකියාවක් තියෙනවා මම කියන්නම් දෙයක් ඔයා කෙටි කථා ලියන පැත්තට ගියොත් හොද අනාගකයක් තියෙයි. rep දුන්නා.

උබට වෙච්ච එකක් ද

ඈත්තම සීන් එකක් නේද.....??
කියලා වැඩක් නෑ බං.... දැන් දන්සැල් දෙන උන් ඉන්නෙත් බීලා හොදටම..... එපා වෙනවා මේවා දකිද්දි.......ඒ මදිවට බජව් දාගෙන, අර මහ හයියෙන් නලා පිඹගෙන වෙසක් බලන්න යන ගොන් වාහෙලා.......
![]()

meka sira una seen ekakda bn?
mona unath maruwata liyala
ai bn gdra yannne naththe nimadu dawasatawath?![]()

බයික් එකේ යනකොට ගොඩක් පරිස්සමින් පලයන් මචන්.. හිත නිදහස් නැත්නම් ටිකක් වෙලා ඉදලා පස්සේ යමන්. මම දන්නා තරමින් උබ හොද එකා.. උබට තුරුණුවන්ගේ සරණයි..

උබේ කතාවේ පරිච්චේද 2 ක් තියනවා,එකක් අපේ වර්තමාන සමාජයෙ කල් කිරියාව අනෙක පුද්ගලයෙක් විදියට අපිට තියන යුතුකම්. පලවෙනි කාරණේට උපහැරණ ඕන තරම් මේ පහුගිය දවස් දෙක තුල අපිට අත්දකින්න පුළුවන්. ලංකාවේ නීතිය කියන දේ සැහෙන්න පිරිහිලා. උබ ඒ වෙලාවේ සද්ද නැතුව හිටපු එක තමයි හොද,නැත්තම් ගොඩක් දුරට උබට එදා ගෙදර යන්න බැරි වෙන්න හෝ යන එක තව පරක්කු වෙන්න තිබ්බ. මිනිස්සු උනත් හැසිරෙන්නේ පිස්සෝ වගේ, එක එකාගේ ආතල් ගන්න එක්කෝ කෙල්ලෙක් ගේ පුකක් හරි තනක් අල්ලන්න බලාගෙන ඉන්නවා නැත්තම් පාරේ රේස් පදිනවා. දන්සලක් උනත් බලපන්,සල්ලි එකතු කරගන්න ආවම වදින්නේ නැති එක විතරයි ඒ උනාට දන්සලෙන් කන්න ගියොත් එතන ඉන්න එවුන්ගේ ලොකු ලයින් එක,උන් අදුරන එවුන්ට,පොලිසියේ මහත්තුරුන්ට ඔය මුකුත් අදාළ නැහැ. වෙසක් දවස කියන්නේ හැම ආගමක මිනිස්සු පාරට එන දවසක්. ඒක නිසා මේ කියන අඩුපාඩු හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් කරනවා. උබේ දෙවෙනි කාරනේ ගැන මම මෙතන මුකුත් කියන්නේ නැහැ මචන්,මොකෝ ප්රතිපත්තියක් විදියට එළකිරියේ ඇතුලේ මගේ පුද්ගලිකත්වය ගැන කතා කරන්නේ නැහැ. පුලුවන්නම් මීට වැඩ දෙයක් දෙමව්පියන් වෙනුවෙන් කරපන්. එහෙනම් ජයවේව
ඔව් මගේ වැරදි තියෙනවා.. අනේ මන්දා බං.. මට ගෙදර ගියාම ඉන්න හිත් දෙන්නෑනෙ.. පුදුම කරුමයක්.. ඒත් මං අද ගිහින් ආවා ගෙදර.. අම්මයි තාත්තයි පවු බං..
humm .... ... .. .
Ettha kathawa bro
patta kathawak![]()
උබ බිලානෙ හිටියෙ
පාරෙ අයිනෙ ඉදලා එකෙක් අපිව යට කරන් ගියත් අන්තිමට හැමොම අහන්නෙ උබ බිලා නෙ හිටියෙ![]()
ඒත් ඉතිං මං ඉවසං හිටියා බං..
සිරා කතාවක්ද බන්? දැන්වත් පොඩ්ඩක් වැඩිපුර අම්මලා බලන්න ගෙදර පලයන් බන්. උබට දැන්ම නෙමේ පස්සේ තේරෙයි ඒ මනුස්සයන්ට දෙන ගින්දරේ බරපතලකම![]()

duka hituna ..ammay taththay genay![]()
පැටියා;16667417 said:කැරි සීන් එක බඩියො
කට පියන් හිටියොත් ෆුකෙත් ඇරලා යන්නෙ බං මේ ආශ්චර්යමත් රටේ.
දෙන්න තිබ්බෙ කොර වෙන්න ටෝකක්![]()
මුගේ මූන මක්කද වෙලා ගියා ගොට්ට අල්ලනවා, දෙකට නැමෙනවා කිව්වාම..
අන්න ඌ වගේ දාහක් දෙදාහක් හිටියා නම් ලංකාවට වැඩිත් එක්ක..
e wele keyboard eka langa tibbe nehelu...![]()


uuta mala paninne neti handa honday.. netnam mawa keewi
![]()
පැටියා;16667451 said:අර කාර් කාරයට මොකුත් නොකියපු එකේ මූ බොට මොකුත් කියන්නෙ නෑ අයියණ්ඩි![]()
rep +
nice machan monawa unath gedara unta dukak dunnoth apita hariyanne na ban :/ athdakeemen kiyanne

සුදු මල්ලි;16667577 said:Uba ela kollek machan!
මාත් මෙලෝවට ඉපදුනු තවත් එක් පව්කාරයෙක් යැයි මා හට දැන් පසක් වී හමාරය.
REP +
පට්ට බන්.

හිටපිය කියවන්න ඕන..
කියවල කොමෙන්ට් එකක් කොටන්නම් අම්මි![]()

ai ban ara polis ayyala dennata... muta sup ekakuth hamba wela tiyeddi ara kollagen
sinhala gahanna behe ban..mokakda awulka wela වැඩ කරන්නනෙැහැ හරියට මබෙලපං![]()

සුජිව ප්රසන්න ආරච්චිගෙ පොත් කියවලා තියෙනවානෙ උබ එහෙනම් මෙක කියවන්න ඔන නැහැ සුජිවගෙ කතා වලට කියන දෙයක් පොස්ට් කරපන් ගැලපෙනවා![]()




මට අවුලක් නැහැ බං උඹට හදාගන්න කිව්වෙ.උඹට හොඳට ලියන්න හැකියාවක් තියෙන හන්ද
![]()

ලස්සන කතාවක් මචන් දිගටම ලියපන් උබට හොද හැකියාවක් තියෙනවා මචන් එක අපතෙ අරින්න එපා
maru katahwa