:( :( :( :( :(

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :rofl::):rofl::):rofl::):(

    8.gif
    :shocked:

    :shocked:
    8.gif
    :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Eka newei. Umba ai bun gedara yanne naththe. Poddak puluwan welawata gedaratath oluwa dala warenko. Elakiriye inna wela poddak ammala thaththalath ekkath kathawak dala waren. Adu gane call ekakwath diyan.
    මේකයි බං සිද්ධිය.. ඉස්සර මං වැඩ ඉවර වෙනකොට රෑ දොළහ එකොළහ වෙනවා.. (තාමත් එහෙමයි) අම්මා කැමති නෑ මහ රෑට මං ගෙදර එනවට.. ඉතිං එයා කිව්වා පුතා ඔහේ නවතින්න නිවාඩු දවසට ගෙදර එන්නයි කියලා.. ඉතිං පස්සෙ පස්සෙ මං හැම ඉරිදම ගෙදර ගිහින් එන්න ගත්තා.. අපිට නවතින්න කාමර තියෙනවා.. A/C කරපුවා..:rofl: ගෙදර මොන A/C ද.. :lol: තව යාලුවො හතර දෙනෙකුයි මායි තමා නැවතිලා ඉන්නෙ.. පස්සෙ වැඩ වැඩි වුණාම ඉරිදටත් වැඩ කරා..:( ඉතිං ඊට පස්සෙ මං පැයක් දෙකක් වගේ තමා ගෙදර ගියත් ඉන්නෙ.. අම්මගෙයි තාත්තගෙයි හිත හොඳ නෑ මේ ජොබ් එක කරනවට.. ඉතිං බං ජොබ් එකෙන් අස් වෙන්නත් බෑ.. ගේ හදන්න මං ණය වුණා.. ඒවා ගෙවන්න ඕන.. මං තාත්තව ගෙදර නවත්තගත්තා වැඩට නොයවා.. ඉතිං ගෙදර වියදමත් මං දරන්න ඕනි..

    හැබැයි මං දැන් පුළුවන් වෙලාවට ගෙදර ගිහින් එනවා කියලා හිතාගත්තා.. පවු බං අම්මයි තාත්තයි..:( අදත් ගිහින් ආවෙ..:) හෙටත් යනවා.. පහුගිය කාලෙ පිස්සු කෙලියා වැඩී..:( දැන් අරකිත් සෙට් වුණ නිසා හිතේ සතුටක්තියෙනවා..ඒත් ඒක වෙලාවකට හිසරදයක් වගේ බං.. නිතරම ඔෆිස් එකට වෙලා ඉන්නවා.. මට යන්නයි කියන්නත් බෑ.. එකපාරක් එලවගන්න ගිහින් මං ඉල්ලං කෑවා.. ආයෙම එහෙම කරන්න බෑ.. ඒකි ආයෙම මට නැතිවෙනවා..:(



    Okane man wesak balanna yanne natte..nethi leda enawa...dansal kannath maragannawa..mokadda ban teruma...ubata wayasa kiyada..issara math ohoma tama gedara yanna hitenne ne...wayasa yanakota dan nan gedaramai inna hitenne...minissunge pissu weda dekkama kalakirenawa ban...matanan dan wena ratakata yannath hitenawa...
    අනේ මන්දා බං.. පෙරේදා වෙච්ච සීන් එකෙන් මට එපා වුණා බං.. පොලිස්කාරයා මට බල්ලට වගේ බැන්නනේ.. අනික කාර් කාරයගෙ කැ# ටෝක්.. අර කොල්ලො සෙට් එක නැත්තං පොලීසියෙ එකා තවම මට බනිනවා.. මං මොකුත් නොකියා බලන් හිටියා.. මගේනේ බං වැරැද්ද..:(

    උඹට පිස්සු ද බන් ඔහොම ගෙදර නොයා ඉන්නෙ? :oo:
    පහුගිය කාලෙ පිස්සුවක් කෙලියා බං.. අවුරුදු ගාණක්ම එකදිගට.. ආයෙ ඒ වැරැද්ද කරන්නෑ ලොවෙත්..:no: හතර වටේ මිනිස්සු අහනවලු පුතා ලංකාවෙ නෙමේද ඉන්නෙ කියලා තාත්තගෙන්.. :(

    :(
    ඊයෙද පෙරේදද රූකඩ නටවලා ගාල්ලෙ කොයිද.. උන් තනිකර DJ ගහලා තියෙන්නෙ.. කොල්ලො බීලා විකාරෙන් නටනවලු.. පොලීසියෙ එවුන් බලන් ඉන්නවලු.. අනික බං වෙසක් එක දවසෙ DJ දාගෙන පිස්සු කෙලින්න මුන්ට මොලේ හොඳ නැද්ද.. කාලකන්නි.. මාත් එක්ක වැඩ කරන එකෙක්ට කනට ගහලා එකෙක්.. බයික් එකෙන් උන් නටන අස්සෙ ගියා කියලා..:growl:

    :(

    මේක උඹද මචන් ලිව්වෙ? සුපිරියට ලියල තියනව බන්. උඹේ හැකියාවට සුබ පතනව. රෙප් ++
    ලීවෙ නම් මං තමා බං.. හිතේ දුකට ලිව්වෙ..
    Thanks Machan..

    maru kathawa bn

    bump

    rep+
    Thanks Machan..

    සිරා සිද්ධියක්ද මචන්.......උඹ ගොතලා ලියපු කතාවක් උනත් ලංකාවේ ඇත්ත තත්වය ඕක තමයි.......:dull:

    Rep+
    ගොතලා නෙමේ බොල සිරාවටම පෙරේදා රෑ වුනේ..:(

    oun ohommamai
    :(

    lankawe hora police
    ඔව් බං මඟ වැටිලා හිටියත් බලන්නෑ ඕකුන්ව..

    :(

    :):)උදේ පාන්දරම කියෙව්වෙ සිරාම කතාවක්..!:(:(
    ස්තූතියි!
    ++2
    Thanks Machan..

    tho anaagathe tiyenne liwille.....
    eka nisa liyanna ganu gas gemba........
    ලියන්න ආසයි බං.. ලියන්න දෙයක් නෑ..:(

    :(

    Thanks Machan..

    patta macho... Rep +++
    Thanks Machan..

    Thanks Machan..

    :(

    bookmar kala... passe kiyawannam..
    OK Machan..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(

    sirawatama oya police ballonta nam pare marenda giyath ganan ganne nathuwa yanda one. okun ohomama thamai. kawadawath demaupiyanta dukak denda epa machan. eka ubata widawanda wenne dan nemei. eyala kawadahari nathi unata passe. edata uba duk wela wadak na ane mama mehema keruwe na ehema keruwe na kiyala. puluwannam masekata sarayakwath weekend eke gedara gihin eyalage duka sapa balala waren. eka eyalata onawatath wadi.

    rep denda ba boss. thama aluth :)
    පොලීසිය ගැන කතා කරලා වැඩක් නෑ බං.. උන් එක එකාට එක එක විදියටනේ බෙදන්නෙ..:( මං කොහොමත් පාඩුවෙ ඉන්න චරිතයක් බං.. අතන වැරැද්දත් මගේ නිසා මං සද්ද නැතුව හිටියා.. අනික බං පොලීසියෙ එවුන් හෙන සෙට් එකක් හිටියා අතරින් පතර.. මේ වෙසක් දවසෙ කුදලගෙන ගිහින් කූඩුවෙ දැම්මොත් කාට කියන්නද එකට එක කියන්න ගිහින්.. මං පොඩ්ඩක් ඒ නිසා බය වුණා.. අනික බං ඕකුන් කුඩු, ගංජා වගේ එව්වා දානවා බලෙන්.. ඒ වගේ පර හැත්ත..

    හැබැයි බං අර මං ගාව හිටපු එකා කියෙව්වා කියහංකො අරූට කට උත්තර නැති වෙන්න.. මං යනකම්ම ඌ කියවනවා..:lol:

    ඔව් බං.. මං අද ගිහින් ආවා.. හෙටත් යනවා නිවාඩුවක් ලැබුනොත්.. :)


    kathawa atta ban. oya police karayo balanne moter bike lorry wage ahinsaka minissunawa nawattala kiyak hari kada ganna
    ඔව් බං.. මහ ජරාම ජාතියක්..:( අනික මට මිනිස්සු ගැනත් කලකිරුණා බං.. අර අහිංසක කොල්ලට ගහන්න ගියපු සිද්ධියෙන්.. :(

    ubata hodata liyanna puluwan machoo... hithata wadinawa kathaawa
    Thanks Machan..

    mageth piliyandala yaluwek innawa,oya kathawamai,man uhhta anathawath kynawa gedara palayan kyala ath yannne na,ubath palayan, 9km kyanne maha durak nemene
    ඔව් බං දැන් යනවා ගෙදර පුළු පුළුවන් වෙලාවට..:(

    aththa kathawa machan eth apita ada jeewath wenna wela thiyena widiyata api kochchara oka wenas karaganna haduwath wenas karanna ba brother.......
    ඔව් ඒක ඇත්ත මචං.. මුදලට, බලයට හැමදේම යටයිනේ..:(

    Thanks Machan..

    :(

    ado sirada?? naththan umbt hithuna kthwkda??
    සිරා බං.. පෝය දවසෙ ජරා සිද්ධියක් වුනේ..:( මට ඔෆීස් එකෙන් එළියට බහිනකොටම නිකන් දැනුනා මොකක්ම හරි හුයන්නක් වෙයි කියලා..

    Sad story machan .... eth aththa thaththwe lankawe ... Re 6+
    :(

    Nice Story machan....:) 7+
    Thanks Machan..

    :(

    Thanks Machan..

    පසුවට කියවමි රේප්
    Thanks Machan..

    ආ අයියා මන් ඔයාගේ පෑන් කෙනක් වුනා......:P


    නරකද? අර පච පාලගේ සෝස මලේ කටුවේ නටු
    digatama oya wage liyuwa nam
    :growl::):shocked:
    සංකෙට මක්කද වෙලා හලෝ.. වැඩි කතාවකුත් නෑ..:(

    sirawatama umbe experience da ban? ela rep++++++
    ඔව් බං..:(

    lankawane mcn ganan ganna epa..
    :(

    මේක උඹේ අත්දැකීමක්ද? මීට සමාන අත්දැකීමක් මම ලබල තියෙනවා.

    රේප්+
    :(:(:(

    ඔය ගැන නම් කතාකරල වැඩක් නෑ.
    සිරාවටම..

    වැඩක්නැ බං කතා කරල. වෙසක් දවසට සමහරුන්ට අමුතු හයියක් එනවද කොහෙද? ඕවා ගනන් ගන්න එපා බං. මිනිස්සුයි සත්තුයි දෙගොල්ලොම පාරෙ යනවනෙ දැන්. පුලුවන්නම් ගෙදර දෙමව්පියන්ව සතුටින් තියන්න බලපන්. අද ඉදන්වත්. උබට බැරිවෙන එකක්නෑ මම හිතන්නෙ. ජය......
    ඔව් බං මිනිස්සුයි සත්තුයි දෙගොල්ලම ඉන්න බව නම් මට පෙරේදා හොඳටම තේරුම් ගියා.. අර පොඩි එකාට කෙලින්න ගියපු පොල් බූරුවො හතර දෙනා දැක්කම.. :growl:ඔව් බං අද ගෙදර ගිහින් ආවා..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගයාන් ලක්මාල්;16664824 said:
    මම දන්නේ නෑ ඔයා මොනව කරන කෙනෙක්ද කියලා ඒත් මට හිතෙන්නෙ ඔයාට හොද හැකියාවක් තියෙනවා මම කියන්නම් දෙයක් ඔයා කෙටි කථා ලියන පැත්තට ගියොත් හොද අනාගකයක් තියෙයි. rep දුන්නා.
    Thanks Machan..:)

    උබට වෙච්ච එකක් ද
    ඔව් බං.. කරුමයක් ඵල දුන්නා වෙසක් පෝය දවසෙ..:(

    ඈත්තම සීන් එකක් නේද.....??

    කියලා වැඩක් නෑ බං.... දැන් දන්සැල් දෙන උන් ඉන්නෙත් බීලා හොදටම..... එපා වෙනවා මේවා දකිද්දි....... :( ඒ මදිවට බජව් දාගෙන, අර මහ හයියෙන් නලා පිඹගෙන වෙසක් බලන්න යන ගොන් වාහෙලා....... :angry:
    අනේ මන්දා බං.. පොලිස් හුට්ටලා මොකට ඩියුටි දානවද කියලා.. සමහර උන් පාර දෙපැත්තට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා හරක් වගේ.. උන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ පාරෙ යන එවුන්.. උඹ කියනව වගේ බයිලා කිය කිය අමුතු ආතල් ගන්නවනේ වෙසක් කාලෙට අපේ ගොන් වාහෙලා.. ලැජ්ජයි බං.. :(

    meka sira una seen ekakda bn?
    mona unath maruwata liyala
    ai bn gdra yannne naththe nimadu dawasatawath? :frown:
    දැන් යනවා බං.. කරපු පවු නම් ගෙවාගන්න බෑ.. අම්මයි තාත්තයි මං නිසා සෑහෙන්න දුක් වෙනවා.. නොදකිං මං වගේ කාලකන්නියෙක්..:(

    බයික් එකේ යනකොට ගොඩක් පරිස්සමින් පලයන් මචන්.. හිත නිදහස් නැත්නම් ටිකක් වෙලා ඉදලා පස්සේ යමන්. මම දන්නා තරමින් උබ හොද එකා.. උබට තුරුණුවන්ගේ සරණයි..
    ඔව් මචං.. මං කොහොමත් හයියෙන් යන්නෙ නෑ.. මං එදා එකපාරම අවුල් ගියා බං අර පොඩි එකාට නෙලන්න ගියපු සීන් එක දැකලා.. මට තවත් අවුල් ගියේ අර දරු පැටියත් වඩාගෙන ඒ පොඩි එකාගෙ අම්මා විලාප දුන්න එකට.. ඒ ශොක් එකෙන්මනේ මං බයික් එක පාරට දැම්මෙ.. පාර බැලුවෙත් නෑ.. වැදුනා කාර් එකේ යන්තමින්..:(

    උබේ කතාවේ පරිච්චේද 2 ක් තියනවා,එකක් අපේ වර්තමාන සමාජයෙ කල් කිරියාව අනෙක පුද්ගලයෙක් විදියට අපිට තියන යුතුකම්. පලවෙනි කාරණේට උපහැරණ ඕන තරම් මේ පහුගිය දවස් දෙක තුල අපිට අත්දකින්න පුළුවන්. ලංකාවේ නීතිය කියන දේ සැහෙන්න පිරිහිලා. උබ ඒ වෙලාවේ සද්ද නැතුව හිටපු එක තමයි හොද,නැත්තම් ගොඩක් දුරට උබට එදා ගෙදර යන්න බැරි වෙන්න හෝ යන එක තව පරක්කු වෙන්න තිබ්බ. මිනිස්සු උනත් හැසිරෙන්නේ පිස්සෝ වගේ, එක එකාගේ ආතල් ගන්න එක්කෝ කෙල්ලෙක් ගේ පුකක් හරි තනක් අල්ලන්න බලාගෙන ඉන්නවා නැත්තම් පාරේ රේස් පදිනවා. දන්සලක් උනත් බලපන්,සල්ලි එකතු කරගන්න ආවම වදින්නේ නැති එක විතරයි ඒ උනාට දන්සලෙන් කන්න ගියොත් එතන ඉන්න එවුන්ගේ ලොකු ලයින් එක,උන් අදුරන එවුන්ට,පොලිසියේ මහත්තුරුන්ට ඔය මුකුත් අදාළ නැහැ. වෙසක් දවස කියන්නේ හැම ආගමක මිනිස්සු පාරට එන දවසක්. ඒක නිසා මේ කියන අඩුපාඩු හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් කරනවා. උබේ දෙවෙනි කාරනේ ගැන මම මෙතන මුකුත් කියන්නේ නැහැ මචන්,මොකෝ ප්‍රතිපත්තියක් විදියට එළකිරියේ ඇතුලේ මගේ පුද්ගලිකත්වය ගැන කතා කරන්නේ නැහැ. පුලුවන්නම් මීට වැඩ දෙයක් දෙමව්පියන් වෙනුවෙන් කරපන්. එහෙනම් ජයවේව
    උඹගෙ කතාව ඇත්ත මචං..:) ඔව් මගේ වැරදි තියෙනවා.. අනේ මන්දා බං.. මට ගෙදර ගියාම ඉන්න හිත් දෙන්නෑනෙ.. පුදුම කරුමයක්.. ඒත් මං අද ගිහින් ආවා ගෙදර.. අම්මයි තාත්තයි පවු බං..:(

    humm .... ... .. .
    :)

    Ettha kathawa bro
    :(

    patta kathawak :)
    Thanks Machan..

    උබ බිලානෙ හිටියෙ:dull:

    පාරෙ අයිනෙ ඉදලා එකෙක් අපිව යට කරන් ගියත් අන්තිමට හැමොම අහන්නෙ උබ බිලා නෙ හිටියෙ:rofl:
    ඒකට තමා බං මට යකා නැග්ගෙ.. අර පරට්ටයො දෙන්නා ගල් ගහලා කුඩු වෙන්න.. ගඳ එනවා අඩි ගානක් දුරට.. පොලීසියෙ එකාට හොඳටම එන්න ඇති.. ඌ හිටියෙ උගේ ලඟම.. එහෙම වෙලත් ඌ මට කියනවා තෝ බීලා නේද කියලා..:growl: ඒත් ඉතිං මං ඉවසං හිටියා බං..:(

    සිරා කතාවක්ද බන්? දැන්වත් පොඩ්ඩක් වැඩිපුර අම්මලා බලන්න ගෙදර පලයන් බන්. උබට දැන්ම නෙමේ පස්සේ තේරෙයි ඒ මනුස්සයන්ට දෙන ගින්දරේ බරපතලකම :(:(
    ඒක ඇත්ත බං.. මට පෙරේදා ඒක හොඳටම තේරුණා.. තාත්තා එච්චර අවුලෙන් ඉඳලා නෑ කවදාවත්..:no:

    duka hituna ..ammay taththay genay :(
    :(

    පැටියා;16667417 said:
    කැරි සීන් එක බඩියො :(
    කට පියන් හිටියොත් ෆුකෙත් ඇරලා යන්නෙ බං මේ ආශ්චර්යමත් රටේ.
    දෙන්න තිබ්බෙ කොර වෙන්න ටෝකක් :D
    කියෙව්වා නම් බං පොලීසියෙ එවුන් මාව කුදලන් යනවා සුවර්.. දන්න කියන එකෙක්වත් ලඟපාතක හිටියෙ නෑනෙ.. වාසනාවට අර කොල්ලෙක් ඇවිත් දුන්නා රම්පෙට පොරි හැලෙන්න.. ඌ නම් යකාගෙ පොරක් බං.. තමුසෙ, ඔහේ කියලත් කතා කලානේ මේ යකා පොලීසියෙ බුවාට..:lol: මුගේ මූන මක්කද වෙලා ගියා ගොට්ට අල්ලනවා, දෙකට නැමෙනවා කිව්වාම..:rofl: අන්න ඌ වගේ දාහක් දෙදාහක් හිටියා නම් ලංකාවට වැඩිත් එක්ක..:lol:

    e wele keyboard eka langa tibbe nehelu...:P
    :lol::lol::lol:

    :shocked:uuta mala paninne neti handa honday.. netnam mawa keewi:baffled:
    9.gif

    පැටියා;16667451 said:
    අර කාර් කාරයට මොකුත් නොකියපු එකේ මූ බොට මොකුත් කියන්නෙ නෑ අයියණ්ඩි :P

    මට තෙලිඟු චිත්‍රපටියක් මතක් වුණා ඒ වෙලාවෙ.. උන් අමුතු විදියකට බං කාර් එකෙන් බැස්සෙ..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thanks Machan..

    nice machan monawa unath gedara unta dukak dunnoth apita hariyanne na ban :/ athdakeemen kiyanne
    :(
    ඇත්ත කතාව.. මට හරි ගිහින් නෑ බං.. කෙලවෙනවා මිසක්..

    :(

    සුදු මල්ලි;16667577 said:
    Uba ela kollek machan!
    Thanks Machan..

    මාත් මෙලෝවට ඉපදුනු තවත් එක් පව්කාරයෙක් යැයි මා හට දැන් පසක් වී හමාරය.
    :(:(

    REP +
    :(

    පට්ට බන්.
    Thanks Machan..

    මොකක්ද ඕයි ඒ.. ඌවා වෙච්චි ඇඟිල්ලක් තියෙන්නෙ..:(

    හිටපිය කියවන්න ඕන..
    කියවල කොමෙන්ට් එකක් කොටන්නම් අම්මි :love:
    මං දන්නවා උඹ මෙච්චර දිග එව්වා කියවන්නෑ කියලා.. :(


    ai ban ara polis ayyala dennata... muta sup ekakuth hamba wela tiyeddi ara kollagen:frown:
    sinhala gahanna behe ban..mokakda awulka wela වැඩ කරන්‍නනෙැහැ හරියට ‍මබෙලපං :no:
    සිංහල යුනිකෝඩ් දාගනිංකො.. සියබස කියන හුයන්න..:)

    සුජිව ප්‍රසන්න ආරච්චිගෙ පොත් කියවලා තියෙනවානෙ උබ එහෙනම් මෙක කියවන්න ඔන නැහැ සුජිවගෙ කතා වලට කියන දෙයක් පොස්ට් කරපන් ගැලපෙනවා:rofl:
    :lol::lol::lol:
    ඌ ඔහොම ලියන්නෑ බං.. ඌ ජංගිය තෙත් වෙන එක පවා වටෙන් ගොඩෙන් ලස්සනට ලියනවා හැබැයි.. :dull:

    මට අවුලක් නැහැ බං උඹට හදාගන්න කිව්වෙ :).උඹට හොඳට ලියන්න හැකියාවක් තියෙන හන්ද :)
    :)
    Thanks Machan..

    ලස්සන කතාවක් මචන් දිගටම ලියපන් උබට හොද හැකියාවක් තියෙනවා මචන් එක අපතෙ අරින්න එපා
    Thanks Machan..

    maru katahwa
    Thanks Machan..