:confused:16GB mini sd card එකට files copy කරන කොට error එකක් එනවා මචන්ලා. :shocked: කව්රුවත් දන්නවද මේකට මොකද කරන්නෙ කියල. :( මම memeory එක use කරන්නෙ Samsung s2 එකක. :dull: