1700 අඩුවෙන් අරක්කු ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    1700 අඩුවෙන් අරක්කු ඕන...

    1700 අඩුවෙන් පෙට්ටියක තියන අරක්කු මොනවද තියෙන්නේ? වෙඩිමකට ඕන සම්මත මිලගණන් දාපල්ලා.:P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පෙට්ටි අරක්කු නම් නෑ... බෝතල් වල දාපුවනම් තියෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    පෙට්ටි අරක්කු නම් නෑ... බෝතල් වල දාපුවනම් තියෙනවා

    හරි යකෝ බෝතලේ දාල පෙට්ටියෙ දාපු ඒව අන්න එහෙම ඒව මොනවද ඔය ගානට තියෙන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ȜMA X;21783416 said:
    පෙට්ටයට 200ක් 300ක් වියදම් කරන්න එපා යකෝ.

    හරි එහෙනම් ගන්න හොඳ අරක්කු වර්ග ටිකක් දාපං නමුත් එක්ක? :oo:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    හරි එහෙනම් ගන්න හොඳ අරක්කු වර්ග ටිකක් දාපං නමුත් එක්ක? :oo:

    මට සොට් එකටම මතක නෑ කාර්ඩ් එකෙන් දෙන නිසා.

    idl old reserve -1960/2100 ත් අතර
    idl gold - 1800
    vat 9 - 2060
    rockland vx - 1700
    white diamond සෙට් එකත් 1700 වාගේ

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ȜMA X;21783445 said:

    මට සොට් එකටම මතක නෑ කාර්ඩ් එකෙන් දෙන නිසා.

    idl old reserve -1960/2100 ත් අතර
    idl gold - 1800
    vat 9 - 2060
    rockland vx - 1700
    white diamond සෙට් එකත් 1700 වාගේ

    මචං මේ ටිකෙනුත් වැඩියෙන්ම කට්ටිය කැමති මොකේටද? :confused::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මේ ටිකෙනුත් වැඩියෙන්ම කට්ටිය කැමති මොකේටද? :confused::eek:

    ගෝල්ඩ් ලේබල්, වැට් නයින් එක හොදයි.. පාටි වලට වයිට් ඩයමන්ඩ් දෙන්නෙපා..
    එන උන්ගෙ උගුර කට වේලිලා මැරෙයි..
    :lol:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ගල් බොන්න දුන්නොත් අවුල්ද? :confused: ඒක පන්ති බේදයක් නැතුව ගහන එකක්නේ අවුලක් වෙයිද? :confused:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    machan godak un aduwata tiyanne wedding walata

    Gallery

    awurudakata withara kalin nam rs 1900, dan nam 2000 panala ati bn. oka nam chater natuwa tibaki.. sarath wadi nisa arapirimassmatath hodai. :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ගල් බොන්න දුන්නොත් අවුල්ද? :confused: ඒක පන්ති බේදයක් නැතුව ගහන එකක්නේ අවුලක් වෙයිද? :confused:

    වෙඩිමක්ද? එහෙම එකක් නෑ බන් ගසන එකා කසියා තිබ්බත් ගසනවා අඩුවක් නැතුව බෙන්න ටිකයි බයිට් එකයි එනවනම් :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ȜMA X;21784683 said:
    වෙඩිමක්ද? එහෙම එකක් නෑ බන් ගසන එකා කසියා තිබ්බත් ගසනවා අඩුවක් නැතුව බෙන්න ටිකයි බයිට් එකයි එනවනම් :lol:

    වෙඩිමක් තමා බං ඒක නිසා ගල් දුන්නොත් අවුලක්ද? මොකද ගොඩක් උන් බොන්න කැමති ගල් නේද? ඒකෙ බේදයක් නැහැනේ... :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙඩිමක් තමා බං ඒක නිසා ගල් දුන්නොත් අවුලක්ද? මොකද ගොඩක් උන් බොන්න කැමති ගල් නේද? ඒකෙ බේදයක් නැහැනේ... :confused:

    ගල් දෙන්න එපා බන් .මන් ජීවිතේට වෙඩින් එකක ගල් දෙනව දැකල නෑ .අඩුවට කරන්නම ඕන නම් බරෑන්ඩ් දෙකක් ගනින් .එකක් ඕල්ඩ් ඇරැක් .ටිකක් වැදගත් කියල ඉන්න සෙට් එකට ලාබ බ්‍රැන්ඩියක් ගනින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ගල් දෙන්න එපා බන් .මන් ජීවිතේට වෙඩින් එකක ගල් දෙනව දැකල නෑ .අඩුවට කරන්නම ඕන නම් බරෑන්ඩ් දෙකක් ගනින් .එකක් ඕල්ඩ් ඇරැක් .ටිකක් වැදගත් කියල ඉන්න සෙට් එකට ලාබ බ්‍රැන්ඩියක් ගනින්

    එහෙම බැහැ මහත්තයෝ දෙනවනම් හැමෝටම එක විදියට තියෙන්න ඕන. :yes: