පෙට්ටි අරක්කු නම් නෑ... බෝතල් වල දාපුවනම් තියෙනවා
ȜMA X;21783416 said:පෙට්ටයට 200ක් 300ක් වියදම් කරන්න එපා යකෝ.

හරි එහෙනම් ගන්න හොඳ අරක්කු වර්ග ටිකක් දාපං නමුත් එක්ක?![]()
ȜMA X;21783445 said:
මට සොට් එකටම මතක නෑ කාර්ඩ් එකෙන් දෙන නිසා.
idl old reserve -1960/2100 ත් අතර
idl gold - 1800
vat 9 - 2060
rockland vx - 1700
white diamond සෙට් එකත් 1700 වාගේ


මචං මේ ටිකෙනුත් වැඩියෙන්ම කට්ටිය කැමති මොකේටද?![]()


ගල් බොන්න දුන්නොත් අවුල්ද?ඒක පන්ති බේදයක් නැතුව ගහන එකක්නේ අවුලක් වෙයිද?
![]()

ȜMA X;21784683 said:වෙඩිමක්ද? එහෙම එකක් නෑ බන් ගසන එකා කසියා තිබ්බත් ගසනවා අඩුවක් නැතුව බෙන්න ටිකයි බයිට් එකයි එනවනම්![]()

වෙඩිමක් තමා බං ඒක නිසා ගල් දුන්නොත් අවුලක්ද? මොකද ගොඩක් උන් බොන්න කැමති ගල් නේද? ඒකෙ බේදයක් නැහැනේ...![]()
ගල් දෙන්න එපා බන් .මන් ජීවිතේට වෙඩින් එකක ගල් දෙනව දැකල නෑ .අඩුවට කරන්නම ඕන නම් බරෑන්ඩ් දෙකක් ගනින් .එකක් ඕල්ඩ් ඇරැක් .ටිකක් වැදගත් කියල ඉන්න සෙට් එකට ලාබ බ්රැන්ඩියක් ගනින්
