177 කඩුවෙල කොල්ලුපිටිය බස් එකේ යන උන්ට
පැයකින් යා හැකි ගමන පැය එකහමාරක් ප්රමාද කරන කාලකන්න රියදුරු කොන්දොස්තරවරු සිටින ඉසව්වකි
කොල්ලු පිටියෙන් ගමන ආරම්භ කලේ නම්
ගාලුපාර පහු කල පසු විනාඩි 5ක් නවතා ගෙන සිටිය
එතනින් රාජගිරිය දක්වා කොට කොට ගමන යන අතර
රාජගිරියේ අනිවාර්යයෙන් විනාඩි 10 නවතාගෙන සිටිත්
කාලකන්න රියදුරා වරින් වර බස්රථය ඉදිරියට සහ පිටුපසට ධාවනය කරන්නෙ කේන්ති ගෙන සිටින මගීන් සිටී නම් උන් නිවීමටය
ඉන් අනතුරුව මේ කාලකන්නි දෙදෙනා බත්තරමුල්ල දක්වා කොටන අතර
බත්තරමුල්ලේද පෙර පරිදිම විනාඩි 10 කාලය කා දමයි
උදේ පාන්දරද හවස් කාලයද දිවා කාලයද යන්න උන්ට වගක් නැත
දැන් කා දැමු කාලය විනාඩි 25කි
ඉන්පසු කොස්වත්ත හන්දියේ විනාඩි 5ක් පමණ කා දමන මෙම කාලකන්නි දෙදනා
මාලඹේ ද පෙර පරිදිම විනාඩි 10ක් කා දමයි
ඉන්පසු එක හැල්මේ කඩුවෙල දක්වා යද්දි පැය එකහමාරක් ගත වී ඇත
කා දැමු කාලය විනාඩි 40කි
ආපහු කොල්ලුපිටිය දක්වා ගමනද මෙපරිද්දෙනි.
රටේ සංවර්ධනයට යෙදිය හැකි කාලය මෙලෙස කා දමන්නට ඉඩ දී
ඒවාට පහසු වන්නට කාලසටහන් හදන වේසිගේ පුතාලාට දැනගන්නට ලියා තබන වග නම් තොපි හම්බ කරන මුදල් යා දෙන්නෙ නැත
තොපේ දරුවන්ටවත් යා දෙන්නේ නැත. තොපි මලගිය තැන් හෙන පවා වදිනවා නිසැකය.
රටක පොදු ප්රවාහනය මෙලෙස ජනතාව අතර අපුසන්න අත්දැකීමක් වෙද්දී සිදු වන්නෙ රටේ වාහන ප්රමාණය වැඩි වී රථවාහන අර්බුදය උත්සන්න වීමයි. ඉන් නැවත අපහසුතාවයට පත් වන්නේ පොදු ජනතාවමය
පැකනට අඩු කාලයකදී යා හැකි ගමන විනාඩි 40 ක් කා දමන කාලකන්නි ගැන සියල්ලන්ගේ අවධානය යොමු වෙත්