177 කඩුවෙල කොල්ලුපිටිය බස් එකේ යන උන්ට

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    177 කඩුවෙල කොල්ලුපිටිය බස් එකේ යන උන්ට

    3486dck.jpg

    පැයකින් යා හැකි ගමන පැය එකහමාරක් ප්‍රමාද කරන කාලකන්න රියදුරු කොන්දොස්තරවරු සිටින ඉසව්වකි
    කොල්ලු පිටියෙන් ගමන ආරම්භ කලේ නම්
    ගාලුපාර පහු කල පසු විනාඩි 5ක් නවතා ගෙන සිටිය
    එතනින් රාජගිරිය දක්වා කොට කොට ගමන යන අතර
    රාජගිරියේ අනිවාර්යයෙන් විනාඩි 10 නවතාගෙන සිටිත්
    කාලකන්න රියදුරා වරින් වර බස්රථය ඉදිරියට සහ පිටුපසට ධාවනය කරන්නෙ කේන්ති ගෙන සිටින මගීන් සිටී නම් උන් නිවීමටය

    ඉන් අනතුරුව මේ කාලකන්නි දෙදෙනා බත්තරමුල්ල දක්වා කොටන අතර
    බත්තරමුල්ලේද පෙර පරිදිම විනාඩි 10 කාලය කා දමයි
    උදේ පාන්දරද හවස් කාලයද දිවා කාලයද යන්න උන්ට වගක් නැත

    දැන් කා දැමු කාලය විනාඩි 25කි

    ඉන්පසු කොස්වත්ත හන්දියේ විනාඩි 5ක් පමණ කා දමන මෙම කාලකන්නි දෙදනා
    මාලඹේ ද පෙර පරිදිම විනාඩි 10ක් කා දමයි
    ඉන්පසු එක හැල්මේ කඩුවෙල දක්වා යද්දි පැය එකහමාරක් ගත වී ඇත

    කා දැමු කාලය විනාඩි 40කි

    ආපහු කොල්ලුපිටිය දක්වා ගමනද මෙපරිද්දෙනි.

    රටේ සංවර්ධනයට යෙදිය හැකි කාලය මෙලෙස කා දමන්නට ඉඩ දී

    ඒවාට පහසු වන්නට කාලසටහන් හදන වේසිගේ පුතාලාට දැනගන්නට ලියා තබන වග නම් තොපි හම්බ කරන මුදල් යා දෙන්නෙ නැත
    තොපේ දරුවන්ටවත් යා දෙන්නේ නැත. තොපි මලගිය තැන් හෙන පවා වදිනවා නිසැකය.

    රටක පොදු ප්‍රවාහනය මෙලෙස ජනතාව අතර අපුසන්න අත්දැකීමක් වෙද්දී සිදු වන්නෙ රටේ වාහන ප්‍රමාණය වැඩි වී රථවාහන අර්බුදය උත්සන්න වීමයි. ඉන් නැවත අපහසුතාවයට පත් වන්නේ පොදු ජනතාවමය

    පැකනට අඩු කාලයකදී යා හැකි ගමන විනාඩි 40 ක් කා දමන කාලකන්නි ගැන සියල්ලන්ගේ අවධානය යොමු වෙත්
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala

    totaly agree !!!

    meewa gana rate undanaganna oona .... maha ewwwo dana gannath oona !!!

    daapalla thawa mee wagee eeewa mun ge as paadenna !!
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    හප්පා ..සහතික ඇත්ත තමයි උබ කියන එක නම්... එපා වෙනවා ඔකේ යන්න ගියාම..
    බලන් ඉඳල ඉඳල නින්දත් යනවා.. ටිකක් වෙලා ගිහිල්ල ඇහැරිලා බැලුවම තාමත් හිටපු තැන..
    නොදකින් ඔකුං නම්..
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    සහතික ඇත්ත කියලා වැඩක් නැහැ... සීටීබි එකත් නිදි මුන් නටනවා...:(

    CTB උන් උදේටයි හවසටයි විතරයි යන්නේ , අනිත් වෙලාවට මොන හු**ක් කරනවද මන්ද .

    ඒසී උන් මීට අන්තයි.

    ඇත්තමයි මුන්ව දිවියම කන්න ඕන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    177 ගැන නම් කතා කරන්න එපා...... මම නම් ආසාවට නගින්නේ නෑ ඕවට..... ඊට ලාභයි අපේ 17ක් එනකම් බලන් ඉදලා ඒකක යනවා......!! :yes: