177 bus route කඩුවෙල - කොල්ලුපිටිය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ප්‍රශනය කරුණාකර අපේ බස් මුදලාලි වන, බස් ගැමුනු ගේ අතීසාර හිතවතා ද වන බස් රත්නේ-යුරාජ්drlk වෙත යොමු කරන්න.
    පිලිතුරක් නැති මුත් අවම ලෙස හොද හුප්පදයක් වත් අසාගත හැකිය...............!!!!!!
     
    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    ow matha dan epa vela tiyenne
    164 ohomai maha kalakanni set ekak enne
    228/1 kaduvela -gampahatha h..... putho enne
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    අර ජේ.ආර් ඒ කාලේ හඳුන්වලා දුන්න සිස්ටම් එක තමයි තවම තියෙන්නේ.තනි මිනිහා බස් දුවවන එකම රට ලංකාව වෙන්න ඇති.මේ ඔක්කොම ප්‍රශ්න බස් වල අයිතිය තියෙන්නේ එක එක මිනිහට.කොම්පැනියක් කරානම් ඉවරයි.එතකොට තරඟයක් නෑ.
    ලංකාවේ බස් සර්විස් එක ඇමරිකාවටත් වඩා හොඳට හදන්න පුලුවන්.අපේ රටේ රාජ්‍ය පාලනයට යවන්නේ මිනීමරු වේසිග පුතාලා. උන් මිනී මරන්න , හොරකම් කරන්න විතර්යි දන්නේ.රටක් හදන්නේ කොහොමද කියලාමෙලෝ පුකක් දන්නේ නැති බල්ලෝ ටිකක්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ ඔව් බන් 177 කියන්නේ එපාම කරපු රුට් එකක්:growl:.රෑට එහෙම එන්න එපා වෙනවා බන්:oo:,තියෙන ට්‍රැෆික් එක මදිවට මුන් තව බස් එක තියාගෙනත් ඉන්නවා:frown:.කතාකරලා වැඩක් නෑ බන්:dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අර ජේ.ආර් ඒ කාලේ හඳුන්වලා දුන්න සිස්ටම් එක තමයි තවම තියෙන්නේ.තනි මිනිහා බස් දුවවන එකම රට ලංකාව වෙන්න ඇති.මේ ඔක්කොම ප්‍රශ්න බස් වල අයිතිය තියෙන්නේ එක එක මිනිහට.කොම්පැනියක් කරානම් ඉවරයි.එතකොට තරඟයක් නෑ.
    ලංකාවේ බස් සර්විස් එක ඇමරිකාවටත් වඩා හොඳට හදන්න පුලුවන්.අපේ රටේ රාජ්‍ය පාලනයට යවන්නේ මිනීමරු වේසිග පුතාලා. උන් මිනී මරන්න , හොරකම් කරන්න විතර්යි දන්නේ.රටක් හදන්නේ කොහොමද කියලාමෙලෝ පුකක් දන්නේ නැති බල්ලෝ ටිකක්.
    :yes::yes::angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒවාට පහසු වන්නට කාලසටහන් හදන වේසිගේ පුතාලාට දැනගන්නට ලියා තබන වග නම් තොපි හම්බ කරන මුදල් යා දෙන්නෙ නැත
    තොපේ දරුවන්ටවත් යා දෙන්නේ නැත. තොපි මලගිය තැන් හෙන පවා වදිනවා නිසැකය.

    well said bro
    අනිවා බන් :no::no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උඹල දන්නෑ 221 ගැන. යකො මං යන බස් එකේ බෙල් එක ගහන්නැතුව බැහැල ඒ බස් එකේම ඉස්සර දොරෙන් නැගලා තියෙනවා. කොහොම කෙටිල්ලක්ද? :growl::growl:
    :eek::lol::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    CTB ekak set wunoth goda nathanm itin
    2.gif
    ලංකාවේ හරියට සීට්බ් ටිකක් තිබ්බ නම් හරියටම හරි:yes::cool:,ඒත් තව දන්නේ කොහෙද තියෙන ටිකවත් හරියට කරගන්න බැරුව:angry:.ලංගමේ එක බස් එකකට සේවකයෝ 20ක් ඉන්නවා කියන්නේ දළ වශයෙන්:baffled:.
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කියලා වැඩක් නැහැ.. 177 ගැන තව කියනවානම් අමතක කරන්නම බැරි , 177 ඉන්ටර්සිටි !!!! හරිම ශෝක් , එහෙමත් එකෙක් තමා හරියට ඒ/සී දාන්නේ, ඒ මදීවට උන් යන්නේ උන්ට උපරිම පටවන්න පුලුවන් නම් විතරයි , උදේට මේ තත්වවය විශේෂයි.:growl:. හොදම වැඩේ කියන්නේ මුන් දන්නවා හැම මිනිහාටම ඉන්ටර්සිටිය ගාන දරාගන්න බෑ කියලා ඒ නිසා ගානට නොර්මල් කොට කොට යනවා... ඇත්තටම 138 මතක් වෙද්දි තනි ඇහැට ඇඩෙනවා :baffled:.....අපේ යුරාජ්drlk ලොක්කාට බැරි වෙයිද දන් නෑ එලකිරි ඉස්පෙශල් බස් සේවයක් දාන්න .. 177 පාරේ ::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    ඕව් බන් 177 නම් සිරාවට වැඩක්‌ නැ...මාත් පහුගිය දවස් ටිකේ එක දිගටම ගියා එත් එක දවසක්වත් හරියට ගියේ නැ මාලබේ,රාජගිරියේ අනිවාර්යෙන් නවත්තනවා බන් විනාඩි10ක්‌ විතර...උන් අපිට සලකන්නේ බල්ලොන්ටත් අන්ත විදියට බන්...මගේ ජීවිතේ දැකල තියෙන ජරාම රූට් එක...යුරාජ් අයියගේ බස් එකක්වත් දාන්න කියන්න ඕන
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    177 is a worst... specially private normal buses... CTB nam wadiya nawathhan inne ne... :angry::angry::angry::angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕව් බන් 177 නම් සිරාවට වැඩක්‌ නැ...මාත් පහුගිය දවස් ටිකේ එක දිගටම ගියා එත් එක දවසක්වත් හරියට ගියේ නැ මාලබේ,රාජගිරියේ අනිවාර්යෙන් නවත්තනවා බන් විනාඩි10ක්‌ විතර...උන් අපිට සලකන්නේ බල්ලොන්ටත් අන්ත විදියට බන්...මගේ ජීවිතේ දැකල තියෙන ජරාම රූට් එක...යුරාජ් අයියගේ බස් එකක්වත් දාන්න කියන්න ඕන
    කොල්ලුපිටියෙන් පටන් ගත්තහම,ලිබෙර්ටි එක ගාව,රාජගිරියේ,බත්තරමුල්ලේ,කොස්වත්තේ,මාලබේ,වෙනකල් නවත්තනවා බන්.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ කතාවනම් සහතික ඇත්ත බන්.
    මහා එපාකරපු rute එකක් තමා ඔය. ඕක මචන් තනිකරම වැරැද්ද බස් කාරයන්ගේ නෙවේ, උන්ට time table හදල දීල තියනවා ඕනේ තරම් කොට කොට යන්න.
    එකෙක් දෙන්නෙකුට හම්බකරන්න මිනිසු කි දෙනෙක්ගෙ වටිනා කාලය මුන් නැති කරලා තියනවද? රටක් දියුණු වෙඉද බන් මේවගෙ කාලකන්නි ඉන්නකොට.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කොල්ලුපිටියෙන් පටන් ගත්තහම,ලිබෙර්ටි එක ගාව,රාජගිරියේ,බත්තරමුල්ලේ,කොස්වත්තේ,මාලබේ,වෙනකල් නවත්තනවා බන්.

    එකනේ මම වැඩට යන්න ගත්ත කාලෙම බයික් එකක් ගත්තේ...:yes::yes::yes:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ කතාවනම් සහතික ඇත්ත බන්.
    මහා එපාකරපු rute එකක් තමා ඔය. ඕක මචන් තනිකරම වැරැද්ද බස් කාරයන්ගේ නෙවේ, උන්ට time table හදල දීල තියනවා ඕනේ තරම් කොට කොට යන්න.
    එකෙක් දෙන්නෙකුට හම්බකරන්න මිනිසු කි දෙනෙක්ගෙ වටිනා කාලය මුන් නැති කරලා තියනවද? රටක් දියුණු වෙඉද බන් මේවගෙ කාලකන්නි ඉන්නකොට.

    දුක තමයි රංජනී , මොනවා කරන්නද බන්:baffled:.. අනිත් එක මුන් එකෙක්වත් රෑට නැහැ... කොලඹ පැත්තට 7න් පස්සේ නැහැ මේ පැත්තටත් 8.30 9න් පස්සේ වගේ නැහැ.. දුවන සීටිබී ටිකයි 10ට කොටුවෙන් යන අන්තිම සීටීබි එකයි නැත්නම් මොකුත්ම නැහැ...:growl::angry:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ හැම වෙලාවෙම රුපියල ඉල්ලපන්
    දෙන කන්ම කැ ගහපන්

    මං නම් මුන් එක්ක ‍ගේම ඉල්ලනවා බස් එකේ යනකොට