18 දා සිට රේල් බස්

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    18 දා සිට රේල් බස්

    18 දා සිට මගී ප්‍රවාහනයට නියමිත රේල් බස්
    12507326_1244930628857642_843512759466226187_n.jpg


    12541053_1244930618857643_3420081012806583408_n.jpg


    12417664_1244930672190971_3418133677846400366_n.jpg


    ලේලන්ඩ් කොච්චි.. :P:P:P:P

    12439225_1244927288857976_3407460863283188027_n.jpg


    12509279_1244927285524643_4517708140665400098_n.jpg


    12376376_1245258338824871_2907286222558579870_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25 and TakurZ

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන්ටත් තියනවනේ බන් ඕවා ටෙක්නිකල් එකේ උන්
    තමා යන්නේ රෙපෙයාර් වලට හෙම උන්ගේ වැඩ වලට මිනිස්සුන්ට යන්න නෙවේ යකෝ දෙමටගොඩ
    මරදානේ කීයක් ට්‍රේන් අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි තියනවද ඕවා දාන්න බැරියැ....
    සෙල්ලම් ගෙදර වාහන වගේ ඕවා පීල්ලට දානවා ඇරෙන්න ;)
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Thaleimanar line only four trains per day. Same situation in Hatton Badulla segment. Better use them to use the road and provide service to underprivileged.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන්ටත් තියනවනේ බන් ඕවා ටෙක්නිකල් එකේ උන්
    තමා යන්නේ රෙපෙයාර් වලට හෙම උන්ගේ වැඩ වලට මිනිස්සුන්ට යන්න නෙවේ යකෝ දෙමටගොඩ
    මරදානේ කීයක් ට්‍රේන් අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි තියනවද ඕවා දාන්න බැරියැ....
    සෙල්ලම් ගෙදර වාහන වගේ ඕවා පීල්ලට දානවා ඇරෙන්න ;)

    පොඩි පොඩි දුරවල් දුවන්න ලොකු වියදමක් දරලා කෝච්චියක් දුවවන්න ඕනි නැනේ බන් ;)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඕවා ඉස්සර ඉදන් තියෙනවා. හැබයි තාම ගිහිල්ලා නැහැ