machan oka wenne enge sugar level eka vadi nam ho married life ekata aluth nam lu..
doca thama kiwwe... candid cream eka gapan.. blood ekak check karapan
doca thama kiwwe... candid cream eka gapan.. blood ekak check karapan
machan oka wenne enge sugar level eka vadi nam ho married life ekata aluth nam lu..
doca thama kiwwe... candid cream eka gapan.. blood ekak check karapan
bump
sugar check kara ganin... infection ekak nam "my coral" tube eken gapan...
රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුති මචන්ලාඕක සාමාන්‍ය දෙයක්. පොඩි ෆන්ගස් කේස් එකක් ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න ඉරිතලල තියෙද්දි හම පස්සට කරන්න යන්න එපා. පෙරසම ඉරේවි. චර්ම රෝග සම්බන්ධ කෙනෙක්නම් වඩා හොඳයි. යට ඇඳුම් පිරිසිදුවට අඳින්න කණපිට ගහගහ දවස් හතරක් අඳින්න එපා. යන්තම් රන්සෙ තියන වතුර ටිකකට ලාරෝසපාට එන ගානට කොන්ඩිස් දාල උදේ හවස හෝදන්න, සබන් ගාන්න යන්න එපා.හොස්ටල් එකේ එකෙක්ට හැදිල ඔයවගේ තමයි කලේ ඩොක්ටර් ක්‍රීම් එකක් දුන්න ඒක දවස් තුනක් ගාද්දි ඌ නිට්ටාවට සුව වුනා.
අඩේ මචෝ නොර්මල් නම් අව්ලක් නැ බන්අනේ යකෝ බය වෙන්න දෙයක් නෑ ඕක නෝමල්. තොට සීනි අරව මේව නිසා වෙන දෙයක් නෙමේ. ඔය එක එකා කියන දේවල් අහල බය වෙන්න එපා.
මේකයි ඕකට හේත්‍රව. තෝ හරිහමන් දොස්තර කෙනෙක් ගාවට ගියත් මේකම තමයි කියන්නේ.
බොට වෙලා තියෙන්නේ මේකයි.
කලින් තොගේ පෙර සමේ මුල් හරිය ඇතුලට වෙන්න ගානට තිබිල තියෙනව. උබ සැරෙන් අතේ හරි හිකුව වෙලාවක හරි බෙර සමේ ටොපාට යට වෙලා තියෙන කොටසක් ඉදිරියට ඇවිත්. ඒකයි තෝ අතේ ගහන කොට හරි පෙර සම පස්සට ගන්න කොට හරි පැලෙන්නේ සම. අනිවා හොද වෙනව තමයි ඉතින්. ආයිත් ගහන කොට එතනින්ම පැලෙවන.
දැන් තොට ඕක හොද කරගන්න ඕනනම්. ආපහු සැරේන් අතේ ගහපන් එතකොට මලින් වගේ අර මුල් හරියෙ පෙර සම ඇතුලට යන්න පුලුවන්. එතකොට ආයිත් කිසිම අවුලක් නෑ.
හැබැයි සැරෙන් අතේ හරි හුකිවොත් හරි ආපහු ඒ දේම වෙන්න පුලුවන්.
නැතුව මේක ලෙඩක්වත් තොගේ ටොපා ලොකු වෙලාවත් නෙමේ.
ඔය ඉස්සර හම් කෑල්ල කපල දැම්මනම් ඔය කිසි අවුලක් නෑ
අඩේ මචෝ නොර්මල් නම් අව්ලක් නැ බන්
උබට කියන්න මේක වෙලා දැන් සති 4 වගේ තුවාල හොදවෙනවා දවස් 2-3 මම අයිමත් කරලා බලනවා කරලා යිවර වෙලා සොදනකොට තමයි දැනෙන්නේ පැලිලා කියල
ubata raththa wathe tiyenawada ?
e kiyanne ega rasneida ?