18++ හාවා_සහ_ඉබ්බා

OPEN-

Member
May 24, 2011
334
20
0
අයියෝ මේක දඩ කොපියක්නේ ක්ලබ් එල්කේ කියන වෙබ් එකේ දැනට මාස 2 කට කලින් දාපු
පොස්ට් එකක් කොපි කරලා.:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ මේක දඩ කොපියක්නේ ක්ලබ් එල්කේ කියන වෙබ් එකේ දැනට මාස 2 කට කලින් දාපු
    පොස්ට් එකක් කොපි කරලා.:lol::lol::lol:

    මචෝ..maxxxan මම හිතන්නේ නෑ මේක උඹ මගේ මේ ත්‍රෙඩ් එකෙන් ඉස්සුවා කියලා.........නමුත් උඹ මේක ගත්ත තැන එකා නම් ගෙඩි පිටින් උස්සලා තියනවා.........!!!!:lol::lol::lol:

    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක - 03-28-2011, 06:47 PM

    දාපු දවස එහෙම බලපන්..........:shocked::shocked:මේ‍ක ආයෙ කොපි කරල කොහේ ගියත් කර්‍තෘභාගය මට තියනව කියල තේරේවි..........
    :P:P
    තරහට නෙවෙයි හොදද???????????:):):)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මචෝ..maxxxan මම හිතන්නේ නෑ මේක උඹ මගේ මේ ත්‍රෙඩ් එකෙන් ඉස්සුවා කියලා.........නමුත් උඹ මේක ගත්ත තැන එකා නම් ගෙඩි පිටින් උස්සලා තියනවා.........!!!!:lol::lol::lol:

    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක - 03-28-2011, 06:47 PM

    දාපු දවස එහෙම බලපන්..........:shocked::shocked:මේ‍ක ආයෙ කොපි කරල කොහේ ගියත් කර්‍තෘභාගය මට තියනව කියල තේරේවි..........
    :P:P
    තරහට නෙවෙයි හොදද???????????:):):)

    සමාවෙයන් මචො.. මම දෑනගෙන හිටියෙ නෑ උබ මේක දාලා කියලා..:dull::dull: තව එකෙක් දාපු එකක් දාල නිකන් නොන්ඩි වෙන්න මම කෑමති නෑ..:no::no:

    එහෙම වෙලා වේකේ කොල්ලෝ එලකිරිය දාල ගියපු අවස්තාත් ඕන තරම් තිබුන..:sorry::sorry:

    මම මේක ගත්තේ බ්ලොග් එකකින්..:) උබ දාලා තිබ්බ කියලා මම අම්ම්පා දන්නෙ නෑ...:yes::yes: