කෙළ වෙලා ඉන්නේ...

BCS PGD Level Project submission
April Submisson කිව්වම මම හිතාගෙන හිටියේ April වල තමයි project එක කරලා යවන්න ඕනා කියලා...
ඒත් february 28ට කලින් දෙන්න ඕනලු...
හැළියේ කකුළුවා වගේ ආතල් එකේ ඉදලා දැන් රත් වෙලා ඉන්නේ බං...

මේ සති දෙකට මොනවා කියලා කරන්නද...
දැන් මොකද බං කරන්නේ...
report ටිකක්නම් කිරියෙ කොල්ලන්ගෙන් හම්බුනා...
මොනාහරි කරලා report එක ගැටගහගන්න ට්රයි එකක් දෙනවා...
සල්ලි වලට project කරන කවුරුහරි ඉන්නවද

(web based leave management system(php,mysql,javascript,css,html) එකක් හදන්න proposal එකේ දුන්නේ...)
really a big help machanlaa..
bump ekak hari dagena yanna
(18+ kiyala damme nathnam kawruth balana ekak na kiyala machanla...pls dont get mad
)

Last edited: