$180 ඔනේ ... මන් ගාව Rs.18000/= තියෙනවා

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    $180 ඔනේ ... මන් ගාව Rs.18000/= තියෙනවා

    කා ලගද PayPal ACC එකේ $ තියෙන්නේ ....
    මට $180 ඔනේ ... මන් ගාව Rs.18000/= තියෙනවා .... Rs. 18000 ට $180 මගේ PayPal ACC එකට දෙන්න කෑමති කවුරු හරි ඉන්නවනම්
    මට කතාකරන්න..... ඔයාලගේ Bank ACC එකට මට සල්ලි දාන්ට පුලුවන් ...........
    :D:D:D:D:D:D:D:D

    මම eBay වල selling කරනවා ....eBay වල sell කරපු items
    වල සල්ලි PayPal එකෙන්
    Hold කරා.... දවස් 21 යනවා එවා ගන්ට ... items ටික ship කරන්ට ට whole seller
    ගෙවන්ට
    තමා සල්ලි ඔනේ .... කවුරු හරි ඉන්නවනම් කියන්ට ....

    eBay.jpg

     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    puluwan ban mama meka danme .... PayPal wela $ withdrew karaanna bari aygen ewa maru karala denta mata puluwan hinda .........**********