Questions 1800Cc වැඩි කාර් වලට බද්දක්

herishma Pramudaya

Active member
  • Jun 25, 2016
    155
    41
    28
    1800Cc වැඩි පරණ කාර් වලට බද්දක් වදිනවද ?

    සුඛෝපභෝගී බද්දක් වදිනවද ????

    අවුරුදෙන් අවුරැද්දට..


    Nissan Bulebird
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    If 2003 registered now no tax. Before 2010, luxury tax was charged for petrol cars more than 1800cc to pay over 7 yrs. first year 100000 reducing gradually to 7th year 20000.
     
    • Love
    Reactions: herishma Pramudaya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ambo baye hitiye...

    Ambo baye hitiye... Rmb web eke dala tiyanawa warshikawa ayakaragannawa kiyala....rakshna samagama haraha

    Max 7 years mathaka hatiyata so 2003 reg ekak nam case ekak na

    If 2003 registered now no tax. Before 2010, luxury tax was charged for petrol cars more than 1800cc to pay over 7 yrs. first year 100000 reducing gradually to 7th year 20000.

    Edit: ah me thiyenne
    2019 indan oka one time payment ekakda kohedo.
     
    • Love
    Reactions: herishma Pramudaya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔව් එහෙම බද්දක් ගෙනාවා අන්තිම අයවැය න් මංගල සමරවීර යා සුඛෝපභගී වාහන බද්ද කියලා .
    ක්‍රියාත්මක වෙනවා ද කියලා නම් දන්නේ නැහැ