19ක කෙල්ලෙක්.

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    සාදාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මගේ වයස අවරුදු 30 කට වැඩ්යි. බැදලා නෑ. මේ ලගකදී අවරුදු 19ක කෙල්ලෙක්. ඒ කියන්නේ A/L කරලා ඉන්නේ. අපි දෙන්නා අතරේ සම්බන්දයක් තියෙනවා. දෙන්නට දෙන්නා නොදක ඉන්න බැරි තරමට. හැබැයි kiss එකක් වත් දීලා නැහැ තාම. පුදුම බැදීමක්. මම facebook එකේ දැක්ක 18, 19 කෙල්ලොනට සිරා කරන එක මෝඩ කමක් කියලා. අන්තිමේ මොකක් වේවිද කියලා හිතාගන්න බෑ. මම මොකද්ද කරන්න ඕන කියලා මටම හිතා ගන්න බෑ. උපදෙසක් පතමි.
     
    Last edited:

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    දැන් ඉන්න කෙලන්ට සිරා කරන්න බයයි තමයි වයසෙ වෙනසක් නෑ ඕකුන්ගෙ. හැබැයි හැම කෙල්ලෙක්ම එක වගේ නෑ උඹේ කෙල්ල අවන්ක කෙල්ලෙක් වෙන්නත් පුලුවන්. උඹ ජීවිතේම එයයි කියල ලවු කරන්න යන්න එපා. ආදරය කරපං අවන්කව. ඒ උනාට පිස්සෙක් වගේ ආදරය කරන්න එපා
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    පොඩි කෙල්ලෙක් ලවු කරන්න පිං කරන්න ඕන මොකද උඹ නාකිවෙලා ඇදට උනත් ගෑනි තරුනයි