සාදාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මගේ වයස අවරුදු 30 කට වැඩ්යි. බැදලා නෑ. මේ ලගකදී අවරුදු 19ක කෙල්ලෙක්. ඒ කියන්නේ A/L කරලා ඉන්නේ. අපි දෙන්නා අතරේ සම්බන්දයක් තියෙනවා. දෙන්නට දෙන්නා නොදක ඉන්න බැරි තරමට. හැබැයි kiss එකක් වත් දීලා නැහැ තාම. පුදුම බැදීමක්. මම facebook එකේ දැක්ක 18, 19 කෙල්ලොනට සිරා කරන එක මෝඩ කමක් කියලා. අන්තිමේ මොකක් වේවිද කියලා හිතාගන්න බෑ. මම මොකද්ද කරන්න ඕන කියලා මටම හිතා ගන්න බෑ. උපදෙසක් පතමි.
Last edited:
good luck





