19 න් අපට ලැබෙන්නේ මොනවාද?
19 වන ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 211න් සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) රාත්‍රී 11.02 ප්‍රකාශ කෙරුණා. කෙටි කාලයක් තුළ සිදු කෙරුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ලැබෙන ප්රතිලාභ මොනවාදැයි අපි විමසා බලමු.
01. රටේ සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිය තහවුරු වේ.
02. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීමද මින් සිදුවේ.
03. ස්වාධීන කොමිෂන් සභා 11 පිහිටුවීම මෙමගින් සිදුවිය යුත්තකි.
1. මැතිවරණ කොමිෂන් සභාව
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
3. ජාතික පොලිස් කොමිෂන් සභාව
4. විගණන සේවා කොමිෂන් සභාව
5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව
6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
7. මුදල් කොමිෂන් සභාව
8. සීමා නිර්ණය කොමිෂන් සභාව
9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
4. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.