1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රොබට් අයියා වරෙක මෙහෙම කියලා තියනවා. ලංකාවේ තරම් යුරෝපිය ජාතීන්ට සමාන ජාතියක් මම කොහෙවත් ආසියානු රටක දැකල නැති තරම්ය කියල. මොකද එතරමට ලංකාද්වීපයේ වෙසෙන ජනතාව යුරෝපියන්ට සමනය.


    ලංකාවේ ගෑණු අවලස්සනයි කියල රොබට් නොක්ස් වරක කියනවා මෙහෙම. ගෑණු කන් පෙත්තේ ලොකු සිදුරක් හදාගෙන කරාබු එල්ලගෙන ඉන්නවලු එකියන්නේ උසස් කුලවන්තියෝ. ලංකාවේ කාන්තාවන්ට එය ලස්සන උනත් එයින් ගෙන දෙන්නේ අවලක්ෂනයක්ම පමණි. මන්ද කනේ සිදුරට කුඩා ළමයකුගේ මහපට ඇඟිල්ලක් පවා ඇතුළු කල හැකිය.

    තවත් වරක මෙහෙම කියනවා ලංකාවේ ගෑනුන්ට කාන්තාවන්ගේ සමේ සෑදෙන ගෝමර ඉතා ලස්සනලු . සිරියවලු. නමුත් මේ අප අළුහම් ලෙස හදුන්වන දිලිර රෝගයකි.
    රොබට් නොක්ස් එහෙම කතාවක් කිව්ව කියල අහල නෑ. පුලුවන්නන් ලින්ක් එකක් දාපන්කො. කොහොමත් ලංකාවෙ ගෑනුන්ට ලස්සනයි කියපු පිටරට එකෙක් ඉන්න බෑ. ලංකාවෙ ලිං මැඩි විතරයි එහෙම කියන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • අනිවාර්යෙන් මචන් මෙතන ඉන්න ලිං මැඩි ටිකට ඕක කියනකොට මුන් මට බනිනව. නෙදර්ලන්තෙ ඉන්න උඹ දන්නව ඇති කෙල්ලන්ගෙ වෙනස. අනිවාර්යෙන් සුද්දො ලංකාවට ආවට ලංකාවෙ ගෑනු දිහා ඇහැක් ඇරල බලන්න නැතුව ඇති. කලවම් වෙන්නෙ සුද්දියොයි ලංකාවෙ කොල්ලොයි තමා. නැතුව ලංකාවෙ කෙල්ලො එක්ක සුද්දො කවදාවත් කලවම් වෙන්නෙ නෑ.

    උඹ පිටරට ඉටිකිරිස් ඒවටම කෙල හලන්නෙ, උඹ නිකං අවුරුදු කුමර වගේ ලස්සන ඇති නේ..
     

    AnuradhaRa

    Well-known member
  • EU එහෙම පට්ට කෑලි ඉන්නව බං ලංකාවේ ලඟින් වත් තියන්න බෑ ඒක ඇත්ත. ඒ උනාට උඹ නං ලංකාවේ ගෑනු එක්ක මාර වයිරයකින් නේ බං ඉන්නේ ?

    පෞද්ගලික වෛරයක් ඇතිවුණා කියල, මේ වගේ ත්‍රෙඩ් එකකදි ඔහොම කතා කියන එක තමා වැරදි.. :yes:
    සුද්දියො ලංකාවෙ කොල්ලන්ට කැමති නං, ඒ කියන්නෙ අපේ පාටට කැමතිනං, ඇයි සුද්දො ලංකාවෙ ඉන්න කෑලි වලට ආස නොවෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි ඔච්චර කාලයක් ලංකාවෙ ඉදලත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටට ගිහින් නාකි වෙලා බැන්දෙ. රොබට් නොක්ස් විතරක් නෙමේ මෙහෙ ආපු සුද්දො කවුරුත් සිංහල ගෑනු පස්සෙ ගියා කියල සදහනක් නෑ.

    අවලමේ යනකොට ඕව රටට ලෝකෙට ප්‍රසිද්ධ කරන්නෙ නෑනෙ බං..
     

    AnuradhaRa

    Well-known member
  • රොබට් අයියා වරෙක මෙහෙම කියලා තියනවා. ලංකාවේ තරම් යුරෝපිය ජාතීන්ට සමාන ජාතියක් මම කොහෙවත් ආසියානු රටක දැකල නැති තරම්ය කියල. මොකද එතරමට ලංකාද්වීපයේ වෙසෙන ජනතාව යුරෝපියන්ට සමනය.


    ලංකාවේ ගෑණු අවලස්සනයි කියල රොබට් නොක්ස් වරක කියනවා මෙහෙම. ගෑණු කන් පෙත්තේ ලොකු සිදුරක් හදාගෙන කරාබු එල්ලගෙන ඉන්නවලු එකියන්නේ උසස් කුලවන්තියෝ. ලංකාවේ කාන්තාවන්ට එය ලස්සන උනත් එයින් ගෙන දෙන්නේ අවලක්ෂනයක්ම පමණි. මන්ද කනේ සිදුරට කුඩා ළමයකුගේ මහපට ඇඟිල්ලක් පවා ඇතුළු කල හැකිය.

    තවත් වරක මෙහෙම කියනවා ලංකාවේ ගෑනුන්ට කාන්තාවන්ගේ සමේ සෑදෙන ගෝමර ඉතා ලස්සනලු . සිරියවලු. නමුත් මේ අප අළුහම් ලෙස හදුන්වන දිලිර රෝගයකි.

    මම දන්න තරමින් ගෝමර කියන්නෙ ස්ට්‍රෙච් මාක් වලට..
    මම හරිද ?
     

    AnuradhaRa

    Well-known member

  • ලංකාවේ ගෑණු අවලස්සනයි කියල රොබට් නොක්ස් වරක කියනවා මෙහෙම. ගෑණු කන් පෙත්තේ ලොකු සිදුරක් හදාගෙන කරාබු එල්ලගෙන ඉන්නවලු එකියන්නේ උසස් කුලවන්තියෝ. ලංකාවේ කාන්තාවන්ට එය ලස්සන උනත් එයින් ගෙන දෙන්නේ අවලක්ෂනයක්ම පමණි. මන්ද කනේ සිදුරට කුඩා ළමයකුගේ මහපට ඇඟිල්ලක් පවා ඇතුළු කල හැකිය.

    ඒ ඉතිං ආභරණයක් දාන්ඩ ගිහිල්ල වෙච්ච දෝසයක්නෙ.. උපන් කැතක් ඒකෙන් කියන්නෙ නෑනෙ..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය antibss ල ගේ පරම්පරාවේ උන් තමා සුද්දට පුක දීලා වාසකම් අරගෙන (ඕකගේ වසකම පොන්සේකා) ගැනු සුද්දගේ ගෙදර වැඩට යවලා සුද්දට ආතල් දෙන්නේ.:shocked:..දැනටත් ඒ පුරුදු ජාන වල තියනවා. එකනේ දැන් උගේ ගැනිත් වටේ යන්නේ (මම එක උස්සනවා ඒකිගේ වාසකම සොයිසා).:confused:

    මේ ඉන්නේ උන්ගේ පරම්පරාවේ න් පවත ගෙන එන එකෙක්


    12573679_1693601120926604_8318677310421729471_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • මම දැකල තියෙනව ඔය පරණ ෆොටෝස් වල, ඉස්සර කාලෙ ඇඳපු චිත්‍ර වල එහෙම ඉන්න, ආදි සුද්දියොත් හෙන අමුතුයි.. තප්ප දෝරු ඇඟවල් සහ මූණවල් තියෙන්නෙ..
    මොනාලිසාගෙ චිත්‍රෙ එහෙම මතකයි නේ..


    463px-Portrait_de_madame_de_Verninac_by_David_Louvre_RF1942-16_n2.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම දැකල තියෙනව ඔය පරණ ෆොටෝස් වල, ඉස්සර කාලෙ ඇඳපු චිත්‍ර වල එහෙම ඉන්න, ආදි සුද්දියොත් හෙන අමුතුයි.. තප්ප දෝරු ඇඟවල් සහ මූණවල් තියෙන්නෙ..
    මොනාලිසාගෙ චිත්‍රෙ එහෙම මතකයි නේ..


    463px-Portrait_de_madame_de_Verninac_by_David_Louvre_RF1942-16_n2.jpg

    danuth innawa godak me wage un. naturally gattama me wage. godak italy ehema un me wage.

    monaliza kiyanne wenas ekak. eke inne ganiyek newi kiyalath kiyanawane
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ඔච්චර කාලයක් ලංකාවෙ ඉදලත් මෙහෙන් බදින්නෙ නැතුව එයාගෙ රටට ගිහින් නාකි වෙලා බැන්දෙ. රොබට් නොක්ස් විතරක් නෙමේ මෙහෙ ආපු සුද්දො කවුරුත් සිංහල ගෑනු පස්සෙ ගියා කියල සදහනක් නෑ.

    උඹත් එක්ක කතා කල්ල බේරෙන්න බෑ බං :sorry: :sorry:
    නිග්ගො ටික ඔක්කොම සුද්දො ගැන බර සාකච්ඡාවක් වගේ :baffled: :baffled:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉස්සර මාතෘ මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔය වැඳපු කාන්තාවෝ පාවිච්චි කරන උපකරණ නියමිත ලෙස ජීවානුහරණය කරලා නොවෙයි ගන්නේ. විෂ බීජ අසාධනය වෙලා නැත්නම් අධික රුධිර වහනයෙන් මියයන පිරිස වැඩියි.

    ඔය රදල පවුල් ඉඳල තියෙන්නේ හෙන මාන්නයෙන්. ඒකාලේ උන් එනකොට අනෙක් උන් කානුවලට බහින්න ඕනේ.

    මේ දවස්වල ටෙලිවිෂන් එකේ ඔය පරණ කතා යනවා නේ. හැබයි ඒවායේ ඉන්නේ කෙල්ලෝ පට්ට ලස්සනයි. දැන් කාලේ විදිහට මේකප් කරලා ටෙලි නාට්‍ය වලට අරගෙන.

    ඇත්තම කිවුවොත් ඉස්සර කෙල්ලෝ ලස්සන නැහැ. ඉහලම වංශවත් කුලයක උනත් කෙල්ලෝ ඉන්න දැලි නාවර පෙරාගෙන.

    නිද්දකින් මොකක් හරි වටිනා ත්‍රඩ් එකක මීහරක වගේ කියවනවානේ මේ වහුපැටිය,:growl::growl:
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මචන් ඕක බලන්නේ ළමය බඩ ඇතුලේ ඉන්න විදිහෙන්ද? :nerd: ශාරීරිකව සමහර ගෑනුන්ට ළමය එලියට දාන්න බැරි අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ළමය හොදට එලියට එන්න පුළුවන්, එත් යෝනි මාර්ගය හරහා දරුවා බිහි කරන්න අපහසු වගේ අවස්ථා? හදිස්සියේ නැචුරල් ක්‍රමේට කරන්න ගිහින් මගදී අම්මට බැරි වුනොත් එක කරගන්න ඊට පස්සේ සිසේරියන් කරන්න පුලුවන්ද? :eek:


    puluwan