රොබට් නොක්ස් එහෙම කතාවක් කිව්ව කියල අහල නෑ. පුලුවන්නන් ලින්ක් එකක් දාපන්කො. කොහොමත් ලංකාවෙ ගෑනුන්ට ලස්සනයි කියපු පිටරට එකෙක් ඉන්න බෑ. ලංකාවෙ ලිං මැඩි විතරයි එහෙම කියන්නෙ.රොබට් අයියා වරෙක මෙහෙම කියලා තියනවා. ලංකාවේ තරම් යුරෝපිය ජාතීන්ට සමාන ජාතියක් මම කොහෙවත් ආසියානු රටක දැකල නැති තරම්ය කියල. මොකද එතරමට ලංකාද්වීපයේ වෙසෙන ජනතාව යුරෝපියන්ට සමනය.
ලංකාවේ ගෑණු අවලස්සනයි කියල රොබට් නොක්ස් වරක කියනවා මෙහෙම. ගෑණු කන් පෙත්තේ ලොකු සිදුරක් හදාගෙන කරාබු එල්ලගෙන ඉන්නවලු එකියන්නේ උසස් කුලවන්තියෝ. ලංකාවේ කාන්තාවන්ට එය ලස්සන උනත් එයින් ගෙන දෙන්නේ අවලක්ෂනයක්ම පමණි. මන්ද කනේ සිදුරට කුඩා ළමයකුගේ මහපට ඇඟිල්ලක් පවා ඇතුළු කල හැකිය.
තවත් වරක මෙහෙම කියනවා ලංකාවේ ගෑනුන්ට කාන්තාවන්ගේ සමේ සෑදෙන ගෝමර ඉතා ලස්සනලු . සිරියවලු. නමුත් මේ අප අළුහම් ලෙස හදුන්වන දිලිර රෝගයකි.

..දැනටත් ඒ පුරුදු ජාන වල තියනවා. එකනේ දැන් උගේ ගැනිත් වටේ යන්නේ (මම එක උස්සනවා ඒකිගේ වාසකම සොයිසා).


ශාරීරිකව සමහර ගෑනුන්ට ළමය එලියට දාන්න බැරි අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ළමය හොදට එලියට එන්න පුළුවන්, එත් යෝනි මාර්ගය හරහා දරුවා බිහි කරන්න අපහසු වගේ අවස්ථා? හදිස්සියේ නැචුරල් ක්රමේට කරන්න ගිහින් මගදී අම්මට බැරි වුනොත් එක කරගන්න ඊට පස්සේ සිසේරියන් කරන්න පුලුවන්ද?
