මචන් උබල හොයපු ආතල් එක හම්බුනාද

Emios

Well-known member
  • Dec 10, 2009
    73,786
    66,320
    113
    ඒ කියන්නේ ඒ වෙනකොට මට මිට වඩා එපා වෙයි නේද

    Mata nan tikak dull wenna gatte 30 pennama.hema labbama karala tiyena hinda aluthen karanna deyak ne.ubata dan idanma epa wela nam sucidal wage ei 30 pennama.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    depression නැතුව Full Happening එකේ
    ආසවක් නැත්තම් අසාවෙන් කරන්න බෑ බන්

    මම උබල කියන සාමාන්‍ය ජනජිව්තෙට කැමති නෑ
    අර curfew දවස් හොදයිත් වගේ

    අමතක කරපන් සාමාන්‍ය ජිවිතේ කියන එක,

    උබගේ කැමැත්ත දන්නේ උබමනේ, අන්න ඒ කැමති දේ කරපන් මචන්...

    අනික් උන් කරන දේවල් වලින් උබට වැඩක් නෑ, හැබැයි ප්‍රශ්න එක්ක ඉස්සරහට යන එක තමයි ආතල්ම මචන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොන ටෙන්සන් ද හැමදාම ඉස්කෝලේ තාප්පෙන් පයිනව එළියට

    කොහොමද result
    1 ow
    2 ow
    3 ow
    4 ow

    5 netha. hithuwatath wada athal

    6 ow kalinta wada athal eke inne , eke hithanna deyak ne

    7 ubata epa wela newei. uba epa karagena methane adanawa echarai. puluwan nam athal karaganin mahansi wela

    උබ මොනවද කරන්නේ ඔච්චර ආතල් එකේ ඉන්න
    ගුලි කනවද ඉවරයක් නැතුව
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹල මොන ආගමේද දන්නෙ නෑ මං. ඒත් බුද්ධ ධර්මය අනුව ජීවිතය දුකක් කියල කියන්නෙ ඒකයි. හැම දේම දුකක් සහ අපි මේ මොහොතෙ සැප කියල හිතන දේ දුකක්. උඹ ලංකාවෙ ජීවිතය දුකක් කියල පිටරටකට ගිහත් ඒ රටවලත් උඹලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර රටවල උඹ උපයන දේන් බාගකෙට වඩා ටැක්ස් ගහනවා. උඹට හරියට ජොබක් නෑ පාට්ටයිම් දෙක තුනක් ගහන්න වෙනවා, ලංකාවෙ හිටියොත් ඒත් එක එක ප්‍රශ්න. බැන්දත් ප්‍රශ්න නොබැද හිටියත් ප්‍රශ්න, පෘතග්ජන හොදම දේ තමා ප්‍රශ්න වලට හිත ශක්තිමත්ව මුහුණ දෙන එක සහ සරල ජීවිතරයක් ගත කරන එක.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අමතක කරපන් සාමාන්‍ය ජිවිතේ කියන එක,

    උබගේ කැමැත්ත දන්නේ උබමනේ, අන්න ඒ කැමති දේ කරපන් මචන්...

    අනික් උන් කරන දේවල් වලින් උබට වැඩක් නෑ, හැබැයි ප්‍රශ්න එක්ක ඉස්සරහට යන එක තමයි ආතල්ම මචන්

    thnks bn

    උඹල මොන ආගමේද දන්නෙ නෑ මං. ඒත් බුද්ධ ධර්මය අනුව ජීවිතය දුකක් කියල කියන්නෙ ඒකයි. හැම දේම දුකක් සහ අපි මේ මොහොතෙ සැප කියල හිතන දේ දුකක්. උඹ ලංකාවෙ ජීවිතය දුකක් කියල පිටරටකට ගිහත් ඒ රටවලත් උඹලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර රටවල උඹ උපයන දේන් බාගකෙට වඩා ටැක්ස් ගහනවා. උඹට හරියට ජොබක් නෑ පාට්ටයිම් දෙක තුනක් ගහන්න වෙනවා, ලංකාවෙ හිටියොත් ඒත් එක එක ප්‍රශ්න. බැන්දත් ප්‍රශ්න නොබැද හිටියත් ප්‍රශ්න, පෘතග්ජන හොදම දේ තමා ප්‍රශ්න වලට හිත ශක්තිමත්ව මුහුණ දෙන එක සහ සරල ජීවිතරයක් ගත කරන එක.

    එහෙම නෙවේ නේද කියන්නේ දුක නැති කරන්න කියලා නේද
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මට මුලින්ම ඔනිවුනේ ගෙදර ලස්සනට හදන්න එක හැදුවා හෙනකාලයක් හැදුවට පස්සෙ එකෙ කිසි වෙනසක් නෑ
    ඉටපස්සේ ගේමන්කරන්න පිසී එකක් හදන පිස්සුවක් ආව හැදුව ටික කාලෙකින් එකත් එපාවුනා
    ට්‍රැවලින් කලා එකත් එච්චරයි
    හැමදේම ටික කාලයයි ඉට පස්සෙ එපා වෙනවා
    අපිව ආතල් එකේ තියන්නේ උඩ කිව්ව වගේ අරමුණු බලාපොරොත්තු වලින්
    ඒත් ඒකෙ ඉවරයක් නෑ උපරිම සතුටක් නෑ
    බලාපොරොත්තු අරමුනූ ආශාවල් ඇතිවෙන්න ඇතිවෙන්න අපි ආතල් එකක් තියනවා
    ඒක ලඟා කරගෙන ටික කාලයි ඒකෙ ඉන්නකොට අයි එපාවෙනවා
    ආශාවල් ඇතිවෙන් නෑත්තන් එපාවෙන්නෑ
    ඒත් ඒක නවත්තගන්න බෑනේ මේදවස්වල පොතක් ලියන්න හිතෙන පිස්සුවකින් ඉන්නේ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ambanaka salli hoyaganin, nikamma aathel eka hambei
    සල්ලි කියන්නේ depression බන්

    Mood fix karaganna hodama wede wena ratawal wala travel karana eka.
    එහෙම ගියාම lonliness එකක් එනවා
    depression වැඩි වෙනවා

    මට මුලින්ම ඔනිවුනේ ගෙදර ලස්සනට හදන්න එක හැදුවා හෙනකාලයක් හැදුවට පස්සෙ එකෙ කිසි වෙනසක් නෑ
    ඉටපස්සේ ගේමන්කරන්න පිසී එකක් හදන පිස්සුවක් ආව හැදුව ටික කාලෙකින් එකත් එපාවුනා
    ට්‍රැවලින් කලා එකත් එච්චරයි
    හැමදේම ටික කාලයයි ඉට පස්සෙ එපා වෙනවා
    අපිව ආතල් එකේ තියන්නේ උඩ කිව්ව වගේ අරමුණු බලාපොරොත්තු වලින්
    ඒත් ඒකෙ ඉවරයක් නෑ උපරිම සතුටක් නෑ
    බලාපොරොත්තු අරමුනූ ආශාවල් ඇතිවෙන්න ඇතිවෙන්න අපි ආතල් එකක් තියනවා
    ඒක ලඟා කරගෙන ටික කාලයි ඒකෙ ඉන්නකොට අයි එපාවෙනවා
    ආශාවල් ඇතිවෙන් නෑත්තන් එපාවෙන්නෑ
    ඒත් ඒක නවත්තගන්න බෑනේ මේදවස්වල පොතක් ලියන්න හිතෙන පිස්සුවකින් ඉන්නේ

    Hope එකක් කරගත්තට පස්සේ එක හිතපු විදියට වඩා වෙනස්ම චොර එකක් වුනොත් එපා වෙනවනේ බන්
    මොකද්ද එකට කියන්නේ expectation gap da
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Hope එකක් කරගත්තට පස්සේ එක හිතපු විදියට වඩා වෙනස්ම චොර එකක් වුනොත් එපා වෙනවනේ බන්
    මොකද්ද එකට කියන්නේ expectation gap da

    ඔව් ඉතින් එහෙම චොර වෙන ඒව තමා ගොඩක් තියෙන්නේ
    චොර වුනත් ආශාව නැතිවෙන්නෑ තව එකක් ඉට පස්සෙ එනවා
    ඒත් චොර වෙන්නැතුව එක වුනත් ටික කාලෙකින් එපා වෙනවා
     
    • Like
    Reactions: Depression

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,320
    113
    Ada mata hambuna jivithe first time colombo apu family ekak dambulle idan.unta full holman wela.