1962ඉදන් බුක්තියට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,666
    8,347
    113
    1962 idan api buktiye hitiya idamaka naduvakata apita idiripath kala heki sakshi monavadha meka paara aine ifamak

    විදුලි බිල්
    වතුර බිල්
    චන්ද නාම ලේකන
    පදිංචි සහතික
    බැංකු පොත්
    රජයේ ලේකන වල තියෙන ඒම ලිපිනය සහිත ලේකන
     
    • Like
    Reactions: NAdee56

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    විදුලි බිල්
    වතුර බිල්
    චන්ද නාම ලේකන
    පදිංචි සහතික
    බැංකු පොත්
    රජයේ ලේකන වල තියෙන ඒම ලිපිනය සහිත ලේකන
    Me tika tiyanawanam 8 years walata wada evidence widiyata komath bukthiya kiyanna puluwan. aurudu gana wenas unada nam danne na lagadi
     
    • Like
    Reactions: fxmoney

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,666
    8,347
    113
    දැන් අවුරුදු 10යි අනුන්ගෙ ඉඩමක ඉන්න ඕන ඔප්පු ගන්න. වතුරට ලයිට් තමන්ට තියෙනවා නම් ඔප්පුව ගන්න පුළුවන් බං. Evidence වෙන්නේ රජයේ ලේකන වල තියෙනවා ඒම ලිපිනයේ ලේකන. බැංකු විස්තර වගේ දේවල්.
     
    • Sad
    Reactions: Honda.putha

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    විදුලි බිල්
    වතුර බිල්
    චන්ද නාම ලේකන
    පදිංචි සහතික
    බැංකු පොත්
    රජයේ ලේකන වල තියෙන ඒම ලිපිනය සහිත ලේකන
    වරිපනන්
     
    • Like
    Reactions: fxmoney