Idam prashnayak

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Machan udawwak one danna kenekgen mee gana,loku prashnayak meeka awurudu gaanak thisse thiyana

    Apita podi kurudu idamaka thiyanawa,meke kurudu talana dial ekata API podi waadiyak hadala deela uu ethana awurudu gaanak hitiya,dn awurudu 10 witara kalin API yanna kiwwama muu ethanin yanne nathuwa innawa mee wenakan,api eeta passe Samantha mandaletath giya,mun dn ethanin yanna wandiyak illanawa,eeka Enna Enna wadi karanawa
    Lawyerslata kiwwama UN kiyanne naduwak danna kiyala,Nadu kiyala berannath awurudu gaanak yanawane

    Meeka godin beraganna widiyak nadda,munta wandi gewanna matanum kisima umanawak naa,mun balen inne methana
    අපෙ ගෙදරින් පල්ලෙහා ඉඩම් සෙට් එක හොර ඉඩම් ඒ කියන්නෙ අනවසරෙන් ඇවිත් මුන්ගෙ නඩුවට දැන් අවුරුදු 8ක් කිට්ටුයි නඩුව දාපු ගමන් තව උන් ඉඩම් ඇල්ලුවා පදින්චිය පෙන්නුවාම නියම හිමිකරුට කුඩා වන්දියක් ලැබේවි .ඉඩම් උන්ට අයිති වේවි.අනික ඕවා උන්ට අයිති උනගමන් විකුනනවා

    පවුල් 40-50ක් සිටී