Idam prashnayak

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    හැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,282
    7,759
    113
    අවුරුදු ගාන ඔප්පු කරන්න ලියකියවිලි තියෙනවාද? නැත්නම් අවුලක් නෑ.
     
    Last edited:

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    හැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
    kalawarodaya kiyana eka bn,eeka naa,munwa elaaganna bari eka thama awula

    අවුරුදු ගාන ඔප්පු කරන්න ලියකියවිලි තියෙනවාද? නැත්නම් අවුලක් නෑ.
    naa machan
    ------ Post added on Jun 24, 2022 at 8:37 PM
     
    • Like
    • Sad
    Reactions: SK29 and Himazharin

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    හැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
    Badu idam wala owa tinne...sinnakara owa oppu karanna amarui unta
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    දෙකක් දීල එලියට දාල වාඩිය ගලවලා විසික්කරපං. ඌ පොලීසි ගියොත් පොලිස් කාරයාට පගාවක් දීල ඌව බය කරපං. කුඹුර හාල වගා කරපං.

    ඔය අඩුකුලේ පරයො දන්නෙ ගුටි භාෂාව විතරයි. වෙන දෙයක් දන්නෙ නෑ. උඹල ඔලුව නමන්න නමන්න ඕක කරේ නගින්න එනව.

    ඕවට නඩු දැම්මත් හත් අවුරුද්දක් යනව නඩු ව කියන්න. මෝෂන් දදා නඩුව අදින්න තියෙන්නෙ නඩුව යනකොට ඕක මැරිලත් ඉඳී.
    gahala panna thiyanawanum hodai,wate unuth un ekka hawul bn ekai
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    අවුරුදු ගාන ඔප්පු කරන්න ලියකියවිලි තියෙනවාද? නැත්නම් අවුලක් නෑ.
    samatha mandale dala thiyenne machan,eeke decision ekak thama naa
    ungen api kuli mukuth ganne naa bn,un wada karapu kaaleta kuliya dunna withrai
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,282
    7,759
    113
    naa machan
    ------ Post added on Jun 24, 2022 at 8:37 PM
    එහෙනම් උබලාට වාසී.

    ලෝයර්ස්ලා නඩු දාන්න කියන එක වැරදී. එහෙම කරන්නම ඕනෙ නෑ. සමථ මණ්ඩලයෙන් වැඩේ කෙලවර කරගන්න බලන්න.

    අනික ඒ මිනිහාගෙන් දැන් කුලී හම්බෙනවාද? ඒවා ගන්න එපා. ගත්තොත් වෙන්නෙ උඹලා ඌව තාම ඉඩමෙ වැඩ කරන එකා කියලා පිලිගත්තා වෙනවා.

    ගේමක් ඉල්ලපන්. ඌට යන්න තැනක් තියෙනවාද බලලා, පොලිසියටත් කියලා අයින් කරපන්.

    හැබැයි මේ කාලෙ මනුස්සයෙක්ව අයින් කරද්දි ඌට වෙන ඉන්න තැනක් නැත්නම්..මිනිස්සු ඌගෙ පැත්ත ගන්න පුලුවන්. මේ කාලෙ ආර්තිකය කචල් නිසා.

    සමථ මණ්ඩලයට වඩා උඩින් ඉන්න කෙනෙක් ලව්වා(ඌටත් ටිකක් සලකලා ) පොඩි බලපෑමක් කරන්න.
     
    • Like
    Reactions: mnw

    ow bn minissu uge paththa gannawane,samatha mandaleth mona weida danne naa
    habai uuta poddak salaka wade goda daaganna puluwannum hari thamai
     
    • Like
    Reactions: SK29

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ow bn minissu uge paththa gannawane,samatha mandaleth mona weida danne naa
    habai uuta poddak salaka wade goda daaganna puluwannum hari thamai
    Ubala polisi giya...ahen samatha mandaleta denma ....Ahemane???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ow machan
    Ohoma piliwalata giyma settle wenne nethuwa oyage kalaya aparade...okata balayak nee order akak denna..polisiyatawath nee idam sambanda balathala..ekai okata dala tinne pwa kalaya yana weda

    Land case akaka order akak denna balayak tinne district courts walata...palayan lawyer kenek gawata gihin case akak file karapan..district court weda karana talent lawyer kenek allapan...

    -Oyalata society knowledge madi eken oyala watee yawanawa kattiya(sorry mehema kiwwata)..oic kiwwe nedda meka gena???-

    Mee widiyata karanna nethnam oka tawa aurudu 10k yanakan settle wenne nee anika athakota oyalatamai awasi..
    Nadu walata e taram kalak yana akak nee sakshi parshawa adu nisa..eken oka ikmanata goda danna puluwan wei...bedum nadunam tamai kal yanne...:)
     
    • Like
    Reactions: mnw

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,803
    9,514
    113
    oka gini tiyala dapan atawagatha geyak num. thug aran gahala pannapan. oya vage seen ekak mage yaluwek ta wuna. oka thmai anthimata kale. uba policiya awath keeyak deela shape karpan. bokthiya kiyala ekak tiyei. ubata kohemath nadu giyoh ganak settle karnna wenawama thmai.

    lanakwe minissuth ekka manusakkam karan giytoh oya vage dewal thmai wenne.
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    Ohoma piliwalata giyma settle wenne nethuwa oyage kalaya aparade...okata balayak nee order akak denna..polisiyatawath nee idam sambanda balathala..ekai okata dala tinne pwa kalaya yana weda

    Land case akaka order akak denna balayak tinne district courts walata...palayan lawyer kenek gawata gihin case akak file karapan..district court weda karana talent lawyer kenek allapan...

    -Oyalata society knowledge madi eken oyala watee yawanawa kattiya(sorry mehema kiwwata)..oic kiwwe nedda meka gena???-

    Mee widiyata karanna nethnam oka tawa aurudu 10k yanakan settle wenne nee anika athakota oyalatamai awasi..
    Nadu walata e taram kalak yana akak nee sakshi parshawa adu nisa..eken oka ikmanata goda danna puluwan wei...bedum nadunam tamai kal yanne...:)
    thank you macahn,meka mechara kal handle kare ape ammai thathai,thatha nadu kiyanawata akamathi kalinuth idam naduwakata gihilla anthimedi court ekn case eka atha ariya ekai

    mama district court ekata naduwak danna balannum machan,thank you ube advice ekata
     
    • Like
    Reactions: ChamaraGL

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Mama danna tharamin. Lankawe issara thibba Boothiya pennala idama ganna scene ekak. Habay oya neethiya use karala, minissu Rajaye idan alla gatta. Passe, e neethiya wenas kara.
    Dan Bookthiyata idan wala inna ba. Police entry ekak danna, oyage idame, balen innawa kiyala. Agreement ekak nathi nisa, poddak wade adey, but uta kawadawath idama ayithi wenne na.

    Policiyen boho witha samatha mandaleta thama danne. ehema bari unoth Nadu kiyanne wey. Habay, naduwen sure oya dinay. But lankawe nadu ahilla dannawane. Awuruddata deparak withara ahay, awurudu 10 withara nadu ahay. :(

    Naduwak danawa nam, Honda lawyer kenek allanna. Nikan deak panahe ewun allanna epa. Un karanne, munge mase gaana hoya ganna nadu katha karana ekane. wadak na.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ehema karanna puluwanda,un gihilla antriyak dai balen eliyata damma kiyala,law eka paththen apita restriction order ekak wage ganna kramayak thiyanawada
    ඉඩම සම්බන්ධව කේවියට් restriction එකක් දාන්න ලෝයර් කෙනෙක් අල්ලලා. එතකොට ආයෙ උට ඔප්පු හදන්න එහෙම බෑ හොරෙන්වත්. උඹ ඉන්නෙ කොහෙද? හෝමාගම හොඳ ලෝයර් කෙනෙක් ඉන්නවා ඔය වැඩ වලට. ඕනනම් කන්ටැක් info දෙන්නම්. අවුරුදු 10ක් භුක්ති වින්දා කියල ඌට ඔප්පු කරන්න පුළුවන් නම් වැඩේ අමාරුයි. එහෙම බැරි නම් එච්චර කේස් එකක් නෑ. මුලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දාන්න
     
    • Like
    Reactions: mnw