1972 ford cortina car

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
1972 ford cortina
mama 1972 ford cortina ekek ganda iney..wahaney hodaida....? danna kawru hari kiyandaooo...plzzzz mey wage bandeyy....


2ef7v2o.jpg

htbbsz.jpg
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
oka ganna epppaa parts neee
අප්පට සිරි......ඒහෙන් 80ට අඩුවෙන් ලඩියක් දුවන තත්වේ ඒකක් හොයල දියන්කෝ.....ලොකු උදව්වක්
 

EVIL9

Junior member
  • Mar 20, 2012
    67
    4
    8
    machan uba me ford car eka gattada.supiri bande machan.mewa muscl car walata kittui tikak.uba meka gattada????
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    machan mama podi kale oya ford cortina ekak thibba ape gedarath.dannam eka wikunala awurudu 15katath wadi..eth machan mata mathaka widihata mama ekak kiyannam..ape thatta aa kale kiyanawa petrol bowser ekak oni kiyala oka duwanna..aa kiyanne oke patrol nam wada karanawa anthimayi diesel walata convert karaganna puluwannam pattama bande machan..mara sapa pahasuyi..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මේවගේ මරාල ලඩි ගන්න එපා බන්. මේවා අරගත්තම ඉතින් ජිවිත කාලයටම හද හදා ඉන්න තමයි වෙන්න. අනෙක මග හිටිනවා යන යන තැන. විකුණා ගන්නවත් බැහැ. සදාකල් ඔබ මගේ තමයි එතකොට ඉතින්.

    කොහොම උනත් කමක් නැහැ. උබේ ආසාවනේ. ඉතින් හොදට හොයල බලල ගනින්. Good Luck