1986 රූපවාහිනි ප්‍රවෘත්ති

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද මේවා මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද? ලංකාවේ යුද්ධයක් තිබුනා මේ වගේ දේවල් සිද්ධ උනා කියන්නත් මිනිස්සු කට අරින්නෙ නෑ. සංහිදියාවක් කියලා අම්මගේ රෙද්දක් කරේ දාගෙන මේ වගේ දේවල් අමතක කරන ජාතියක් සිංහල ජාතිය.. :no::(

    අතීතය අමතක කරන ජාතියකට හරියන්නේ නැහැ .සින්හසලයටත් වෙලා තියෙන්නේ ඒකතමයි :sorry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

    :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.

    ඒ කාලෙ බන් වචනයක් වරද්දන එක මහ භයානක දෙයක් වගෙ තමා සැළකුවෙ නිව්ස් කියද්දි, දඩත් කනවා බැනුම් හිටන් අහනවා. එත් දැන් එ තත්වෙ තියෙනවද දන්නෙ නැහැ. ස්වර්ණවාහිනියෙ පොඩි උන්ට කතන්දර කියලා දෙන්නෙ. එක නිසා ඒ නිව්ස් එකට අදාල වෙන හැඟීම එන්නෙ නැහැ. උන් නිකන් ෆන් එකක් දෙනවා නිව්ස් බලන එවුන්ට. බොම්බයක් පිපිරුවත් උන් එක කියන විදියට ඒ හැඟීම මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ. බොම්බෙත් ආතල් එකක් වගෙ .
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඒ ලෝගෝ එකම නේද දැන් singapore airlines එකේ තියෙන්නෙ?
    singapore airlines එකෙන් සල්ලිදීල ගත්තද දන්නෑ ලෝගෝ එක


    YzOh81U.png


    YGoNi6W.jpg


    DPoWXxR.jpg


    logo.jpg


    මම දන්න විදිහට ඕකේ සංකේතවත් කලේ දඩුමොණරව. ඔලුවෙ පිල් තුනෙන් ත්‍රිවිධ රත්නයත්. අනිත් පිල් පහෙන් පංචශීලයත් තමයි පෙන්නුවෙ. මොක වුනත් පරණ එක ලස්සනයි.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බණ්ඩාර නිළමෙ;21066927 said:
    logo.jpg


    මම දන්න විදිහට ඕකේ සංකේතවත් කලේ දඩුමොණරව. ඔලුවෙ පිල් තුනෙන් ත්‍රිවිධ රත්නයත්. අනිත් පිල් පහෙන් පංචශීලයත් තමයි පෙන්නුවෙ. මොක වුනත් පරණ එක ලස්සනයි.

    :yes::yes::yes:
    එකේ ලංකාවේ අනන්‍යතාවය තිබුනා.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බණ්ඩාර නිළමෙ;21066927 said:
    logo.jpg


    මම දන්න විදිහට ඕකේ සංකේතවත් කලේ දඩුමොණරව. ඔලුවෙ පිල් තුනෙන් ත්‍රිවිධ රත්නයත්. අනිත් පිල් පහෙන් පංචශීලයත් තමයි පෙන්නුවෙ. මොක වුනත් පරණ එක ලස්සනයි.


    ගොඩක් එවුන් හිටන්නේ ඕක මොනරෙක් කියල. මමත් හිතන් හිටියේ එහෙමයි. මම බැලුව මොනරට පියාබන්නත් බෑ ලොකුවට ඇයි air line එකකට දාල තියෙන්නේ කියල
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බණ්ඩාර නිළමෙ;21066927 said:
    logo.jpg


    මම දන්න විදිහට ඕකේ සංකේතවත් කලේ දඩුමොණරව. ඔලුවෙ පිල් තුනෙන් ත්‍රිවිධ රත්නයත්. අනිත් පිල් පහෙන් පංචශීලයත් තමයි පෙන්නුවෙ. මොක වුනත් පරණ එක ලස්සනයි.

    :yes::yes::yes: meka lassnai