TFS
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Sep 28, 2016 #22 ඉන්දු ලංකා ගිවිසුමේ තියන දේවල් මොනවද කියලා දන්නා කෙනෙක් කියනවද? එක්කෝ කියවන්න link එකක් හරි?
xcorat Well-known member Nov 2, 2015 1,345 1,238 113 Столбовой Sep 28, 2016 #23 BINGU_PUTHA said: හින්දි ෆිල්ම්ස්, වාහන ගැන නෙවි අපි මෙතන කතා කරන්නේ. ඕනේ නම් ඕව ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන්. කැනඩාවේ ඇමෙරිකාවේ තියෙන බඩු වලින් 70% වැඩිය චීනෙන් ගෙන බඩු. එකෙන් අදහස්වෙන්නේ නැහැ ඒ රටවල් චිනේ අතකොළුවක් කියල. අපි කතා කරේ බරපතල දේශපාලන මැදිහත්වීම් ගැන. එට්කා ගිවිසුම, ඉන්දු ලංකා ගිවිසුම වගේ දේවලින් ලංකාවේ ස්වාදීනත්වය පවා දෙන එක ගැන. උබල හිතන්නේ ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියන් බඩු ආනයනය කරනා වගේ එකක් කියලද ? උබලගේ දේශපාලන දැනුම නම් අන්තිමයි . ලංකාවේ ඕක වෙන්නේ දුර්වල පාලකයෝ ඉන්නකොට. ගිවිසුමක් ගැහුවොත් ගැහුවා තමයි. ගහන්නෙත් රටේ ජනතාවට හොරට. අනාගත පරම්පර්වට කෙලවල තමයි ආණ්ඩුව නවතින්නේ. Click to expand...
BINGU_PUTHA said: හින්දි ෆිල්ම්ස්, වාහන ගැන නෙවි අපි මෙතන කතා කරන්නේ. ඕනේ නම් ඕව ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන්. කැනඩාවේ ඇමෙරිකාවේ තියෙන බඩු වලින් 70% වැඩිය චීනෙන් ගෙන බඩු. එකෙන් අදහස්වෙන්නේ නැහැ ඒ රටවල් චිනේ අතකොළුවක් කියල. අපි කතා කරේ බරපතල දේශපාලන මැදිහත්වීම් ගැන. එට්කා ගිවිසුම, ඉන්දු ලංකා ගිවිසුම වගේ දේවලින් ලංකාවේ ස්වාදීනත්වය පවා දෙන එක ගැන. උබල හිතන්නේ ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියන් බඩු ආනයනය කරනා වගේ එකක් කියලද ? උබලගේ දේශපාලන දැනුම නම් අන්තිමයි . ලංකාවේ ඕක වෙන්නේ දුර්වල පාලකයෝ ඉන්නකොට. ගිවිසුමක් ගැහුවොත් ගැහුවා තමයි. ගහන්නෙත් රටේ ජනතාවට හොරට. අනාගත පරම්පර්වට කෙලවල තමයි ආණ්ඩුව නවතින්නේ. Click to expand...
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Oct 3, 2016 #26 මෙන්න මෙහෙමයි සමහර කාලවල නායකයො කියන අය වැඩ කරල තියෙන්නේ..