ඇයි චන්ද්‍රිකා මැඩම් ලස්සන නැද්ද?අම්මෝ බන්. පට්ට වීඩියෝ එකක් නේ.... මහින්ද මහත්තයාගේ ලස්සන බලපන්.

කියල වැඩක් නෑ හොදටම තෙල් බේරෙන කාලේ ඉතින්..ඇයි චන්ද්‍රිකා මැඩම් ලස්සන නැද්ද?![]()
ඩිකිය දකිද්දී හම්මේ ඉටීම්කියල වැඩක් නෑ හොදටම තෙල් බේරෙන කාලේ ඉතින්..

නිමල් සිරිපාල, මංගල සමරවීර2:27
Nimal Siripala da inne
මහින්දගේ සිරා ගම් බයි ලුක් එක තියනවා
------ Post added on Sep 6, 2026 at 4:21 PM
![]()
Nimal Ciripala avadiyen hitapu kale
------ Post added on Sep 6, 2026 at 4:27 PM
Mangala Samaraweera
![]()
------ Post added on Sep 6, 2026 at 4:30 PM
රත්වත්ත ත් ඉන්නවSB DIssanayake
![]()
බුලත්සිංහල ගියේ නැද්ද?thari dara jeppo lan karagena thamai mun okkoma ukawa gaththe!
lapeyage katha ahanna rata idan warenko,,, wena wada na,,, okage katha mamdhanige katha wage thamai..බුලත්සිංහල ගියේ නැද්ද?
ekenma!උන්ටත් හම්බ වුනේ ඉතිහාසගත චාන්ස්, එත් බලයෙන් උමතු වෙලා පිස්සු නැටුවා. ඔය විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ වහක්, මේ රටේ මිනිස්සුන්ගේ මෙන්ටලිටි එකට අනුව රටේ නායකයා රජා වගේ සලකන්නේ. ඉතින් අසීමිත බලයක් එක්ක රජ පිස්සුව ඔලුවට ගහනවා. පිස්සු නොහැදී හිටියේ මොහොම ටික දෙනයි. මන් හිතන්නේ ඩිබී සහ රනිල් විතරයි.
අපරාදෙ. ටිකට් එක කලින් බුක් කරගන්න තිබ්බේ. ඊලග එකට සෙට් වෙමුlapeyage katha ahanna rata idan warenko,,, wena wada na,,, okage katha mamdhanige katha wage thamai..
උව නම් අදුරගන්නත් බෑ යකෝ.SB DIssanayake
![]()
Srimanie Athulathmudali
![]()