1994 ඓතිහාසික ආණ්ඩු පෙරළිය (Video)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    නාකි මයිනා කොල්ලා කාලේ

    කොල්ලා කීවට ඒ වෙද්දිත් 50ක් වත් ඇති
    ------ Post added on Sep 6, 2026 at 6:22 AM

    පොර ජනාධිපති උනෙත් 60දි
    ------ Post added on Sep 6, 2026 at 6:22 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    චන්ද්‍රිකා. මහින්ද සමවයස් වගෙ අයනෙ..
    චන්ද්‍රිකා මහින්දට කිනිඩියක් දාන විඩියො එක්ක් තිබ්බා 2014
    චන්ද්‍රිකා කියනවා මම නාකිනිසා යනකොට මගේ වයසේ අය ජනපතිවෙන්න ර්නවා වගේ සීන් එකෙක්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,144
    113
    🌎
    2:27
    Nimal Siripala da inne

    මහින්දගේ සිරා ගම් බයි ලුක් එක තියනවා 😆
    ------ Post added on Sep 6, 2026 at 4:21 PM

    image.png

    Nimal Ciripala avadiyen hitapu kale
    ------ Post added on Sep 6, 2026 at 4:27 PM

    Mangala Samaraweera

    image.png

    ------ Post added on Sep 6, 2026 at 4:30 PM
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    2:27
    Nimal Siripala da inne

    මහින්දගේ සිරා ගම් බයි ලුක් එක තියනවා 😆
    ------ Post added on Sep 6, 2026 at 4:21 PM

    image.png

    Nimal Ciripala avadiyen hitapu kale
    ------ Post added on Sep 6, 2026 at 4:27 PM

    Mangala Samaraweera

    image.png

    ------ Post added on Sep 6, 2026 at 4:30 PM
    නිමල් සිරිපාල, මංගල සමරවීර
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    උන්ටත් හම්බ වුනේ ඉතිහාසගත චාන්ස්, එත් බලයෙන් උමතු වෙලා පිස්සු නැටුවා. ඔය විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ වහක්, මේ රටේ මිනිස්සුන්ගේ මෙන්ටලිටි එකට අනුව රටේ නායකයා රජා වගේ සලකන්නේ. ඉතින් අසීමිත බලයක් එක්ක රජ පිස්සුව ඔලුවට ගහනවා. පිස්සු නොහැදී හිටියේ මොහොම ටික දෙනයි. මන් හිතන්නේ ඩිබී සහ රනිල් විතරයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    බුලත්සිංහල ගියේ නැද්ද?
    lapeyage katha ahanna rata idan warenko,,, wena wada na,,, okage katha mamdhanige katha wage thamai..

    උන්ටත් හම්බ වුනේ ඉතිහාසගත චාන්ස්, එත් බලයෙන් උමතු වෙලා පිස්සු නැටුවා. ඔය විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ වහක්, මේ රටේ මිනිස්සුන්ගේ මෙන්ටලිටි එකට අනුව රටේ නායකයා රජා වගේ සලකන්නේ. ඉතින් අසීමිත බලයක් එක්ක රජ පිස්සුව ඔලුවට ගහනවා. පිස්සු නොහැදී හිටියේ මොහොම ටික දෙනයි. මන් හිතන්නේ ඩිබී සහ රනිල් විතරයි.
    ekenma!
    ------ Post added on Sep 6, 2026 at 4:47 PM
     
    • Like
    Reactions: Inigo Montoya