1996 ලෝක කුසලානයෙ full highlights
මේකෙ short කැල්ලක් youtube එකේ තියනවා ,ඒත් මට ඔන අවසාන match එකේ සම්පුර්ණ highlights ... එහෙම එකක් කාගාව හරි තියන වනම් දෙන්නකො
හැම බෝලේම තියෙන එකක් නම් මරු ...
මේක ගන්න තැනක් තියෙනවද ? කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උත්සහ කරලා බලන්න ... cricket board එකෙන් සල්ලිවලටවත් ගන්න බැරි වෙයිද ?