1st දඩ සෙල්ෆි - ගර්ල්ස් version

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කෙල්ලෝ ඉතින් කරන්නෙම කොල්ලොන්ව කොපි කරන එකනේ, කලිසමේ ඉදන් සරම දක්වා කොපි කරා, දැන් තව එකක්, මං දැක්කා අද එකෙක් දාලා තියෙනවා කෙල්ලෝ දැන් හිටං සූ කොරන්න ගැජට් එකක් හොයාගෙනලු... :lol: මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද මන්දා...

    ඔය ගැජට් එක දා ගෙන කෙල්ලෝ ටික gents washroom වලට රිංගයිද දන්නේ නැ :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වඳුරු ගතිය බන් මොන ගැටේ තිබ්බත් :(
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    1zva63q.jpg
    [/IMG]