පට්ට කෙල්ලක් නේහොඳ ගටක් තියන කෙල්ලෙක්. හිනා වෙන්න එපා. ලංකාවේ අනෙක් කෙල්ලෝ පට්ට බයයි.

හොඳ ගටක් තියන කෙල්ලෙක්. හිනා වෙන්න එපා. ලංකාවේ අනෙක් කෙල්ලෝ පට්ට බයයි.

කෙල්ලෝ ඉතින් කරන්නෙම කොල්ලොන්ව කොපි කරන එකනේ, කලිසමේ ඉදන් සරම දක්වා කොපි කරා, දැන් තව එකක්, මං දැක්කා අද එකෙක් දාලා තියෙනවා කෙල්ලෝ දැන් හිටං සූ කොරන්න ගැජට් එකක් හොයාගෙනලු...මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද මන්දා...
