1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes: Eka Nam Sahathika Eththa Ban

    ගොඩ දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය අසාර්ථකයි
    එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් අප ලබන අත්දැකීම්
    පසු ප්‍රේම කථාවක් ගොඩ නගනකොට ප්‍රයෝජනවත් වෙනව
    (ගොඩ දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය අසාර්ථකයි)..........ඔව් එක ඇත්ත වෙන්ඩ පුළුවන්
    එත් ප්‍රථම ප්‍රේමයෙන් ලබන පරාජය අසීමිත දොම්නසකට,,කලකිරීමකට,,කවදාවත් හදාගන්ඩ බැරි හිත් වේදනාවකට
    මුල් වෙන්ඩත් බොහෝ ඉඩ තිබෙනවා............................................................................................
    .......................
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Ehema Karala Nam Me hadaya Thaththa Kenek
    mamath:P:lol:

    ඕකා තවම පවුල් බර ගැන දන්න එකෙක් නෙමෙයි බං. අයෙ ළමයි හම්බුනා කියලා ආණ්ඩුවෙන් සහනාධාර හම්බෙන එකක්යෑ :lol::lol::lol::lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් First Love එකෙන් තමයි අපි ආදර කියන දේ ඉගෙන ගන්නේ... ඒ නිසා තමයි අපිට ඒක අමතක කරන්න බෑරි......

    ඒත් මගෙනම් First Love 3 විතර තිබුනා....

    හපොයි දෙයියනේ එහෙම නම් උඹට උපාධියක්‌ දෙන්න ඕනේ වැලිකඩින් කරලා තියන අපරාදෙට :baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    (ගොඩ දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය අසාර්ථකයි)..........ඔව් එක ඇත්ත වෙන්ඩ පුළුවන්
    එත් ප්‍රථම ප්‍රේමයෙන් ලබන පරාජය අසීමිත දොම්නසකට,,කලකිරීමකට,,කවදාවත් හදාගන්ඩ බැරි හිත් වේදනාවකට
    මුල් වෙන්ඩත් බොහෝ ඉඩ තිබෙනවා............................................................................................
    .......................
    http://www.elakiri.com/forum/showthread.php?t=1124965 :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඕකා තවම පවුල් බර ගැන දන්න එකෙක් නෙමෙයි බං. අයෙ ළමයි හම්බුනා කියලා ආණ්ඩුවෙන් සහනාධාර හම්බෙන එකක්යෑ :lol::lol::lol::lol:
    :yes::yes::lol::lol::lol::lol:
    DJ චි කේ යි යා;12028412 said:
    ai bn nokara inne?? aparade nadda?? :P:P
    kara kiyala anduwen sahanadara denawaye:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙඩිමට ගිහිල්ලා 3-4ක් එක ලග නාවගෙනනෙ උබ හිටියෙ එකයි ඔය :nerd:
    අනෙ මන්දා බන් මගෙ නම් 1ස්ට් එක නෙමෙයි මතක් වෙන්නෙ:dull:
    1ස්ට් එක 1ස්ට් උනෙ නැත්තෙ කොහොමද කියන එකනම් සැහෙන්න බොන්න ඔනෙ ප්‍රශ්නයක්:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයා ඔය කතාව මට කියල තියනවනේ මල්ලි
    කොහොම හරි අවසානයේ ඔයාට ඔයාගේ ආදරය මුණගැහුනනේ
    එත් මගේ කතාව ඊට වඩා ගොඩාක් දුක් බරයි..................................
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා ඔය කතාව මට කියල තියනවනේ මල්ලි
    කොහොම හරි අවසානයේ ඔයාට ඔයාගේ ආදරය මුණගැහුනනේ
    එත් මගේ කතාව ඊට වඩා ගොඩාක් දුක් බරයි..................................
    Ow,Eth Oya Oyage Kathawa Kiyala Ne Ne
    Mama HIthanne Hithe Duka Sehellu Karaganna
    Kath Eka Hari Hithe Thiyena De Kiwwoth Hodai:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔයා ඔය කතාව මට කියල තියනවනේ මල්ලි
    කොහොම හරි අවසානයේ ඔයාට ඔයාගේ ආදරය මුණගැහුනනේ
    එත් මගේ කතාව ඊට වඩා ගොඩාක් දුක් බරයි..................................

    උබට ඉතිං ඒවා අපිට වත් කියන්න බෑ නෙ ! :rolleyes::rolleyes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    වෙඩිමට ගිහිල්ලා 3-4ක් එක ලග නාවගෙනනෙ උබ හිටියෙ එකයි ඔය :nerd:
    අනෙ මන්දා බන් මගෙ නම් 1ස්ට් එක නෙමෙයි මතක් වෙන්නෙ:dull:
    1ස්ට් එක 1ස්ට් උනෙ නැත්තෙ කොහොමද කියන එකනම් සැහෙන්න බොන්න ඔනෙ ප්‍රශ්නයක්:baffled:

    ලග නැමුවාට පස්සේ තමයි මචං ඔය සිදුවීමට මුහුණ දුන්නේ :lol::lol::lol: