1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද

    1TB හාර්ඩ් එකකට පාර්ටිසන් කියක් දාන්නද , උබලා කොහොමදබන් පර්ටිසන් කරලා තියෙන්නේ :cool::cool::cool::cool::cool:
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    MBR wala Primary 4 k puluwan. GPT wala 128 puluwan. ABCDE ohoma driver letters daganna puluwan . UEFI ekka use karanne GPT
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    mage 11 thiyenawa. pothe thiyena widiyata nm partition size eka podiima wunama proformance ekata hodai. eth eka practical nahane. C elata 20GB walata wada wadiyen thibba nm athi. mage 100GB thiyenawa. windows minimum reqyirement 16GB oni kiyala. (OS eka anuwa wenas wenawa)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    100 යි :yes: ලොකු ගේම්ස් අනං මනං වෙනම එකකට දාන්නේ ඒ හින්ද වැඩිත් එක්ක සීයක්.
    ඇඩෝබි කලෙක්ශන් එක දාලා අනිත් සොෆ්ට්වෙයා ටික දැම්මම 100 මදි නැද්ද බං..
    මං නං C එකට 200ක් තියනවා...
    :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇඩෝබි කලෙක්ශන් එක දාලා අනිත් සොෆ්ට්වෙයා ටික දැම්මම 100 මදි නැද්ද බං..
    මං නං C එකට 200ක් තියනවා...
    :sorry:
    ලොකු සොෆ්ට්වෙයා වලට තියෙන්නේ ෆොටෝෂොප් + ඔෆිස් පැකේජ් ඒකයි විතරයි :yes: මම ඉතින් වැඩිය අනං මනං සොෆ්ට්වෙයා පාවිච්චියක් නෑ නෙ.
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    c-130 system & installed soft
    d-200 installed games
    e-200 music
    f- 200 films & Tv
    g-200 game setups

    music ekata 200 wadi una. fim tv ekata 200k madi.
    uba game gahanne nathnam 130y 400 2y kadapan.