1TB External Hard Drive Need

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබලගේ අම්මට සාරී කීයක් තියෙනවද ? :angry::angry::angry::angry:

    ඔන්න ඉතින් අයිය ඇරව ගන්න එනවා මට කියල..:angry::angry::angry::angry:

    යකෝ උඹට හාඩ් ඕනිනන් මට කියන්න තිබ්බ..

    මම ගෙදරට එන බල්ලන්ටත් ගහන්න ගලක් එහෙම නැති වුනාම ගහන්නේ 2 ටී.බී හාඩ් ඩිස්ක් වලින්..
    හැබැයි උඹට හාඩ් ඕනිනන් බල්ල වගේ එන්න ඕනි..ඊට පස්සෙ මම උඹට ඒ හාඩ් එකකින් ගහන්නන්.. උඹ ඒක අහුලගෙන බල්ල වගේ දුවන්න ඕනි ගෙදරටම.. :baffled::baffled:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    යකෝ ගනං වැඩි වෙලා නේද??? අපේ අයියා ගත්තා 1TB එකක් barclays එකෙන්ම 12500 ට දැනට මාසෙකට වගේ උඩදි....:oo:

    ඔව් මචෝ බැංකොක් වල ගංවතුරට ගබඩා ඔක්කොම යට වෙලාලු . HDD අලුතෙන් හදනකන් පරණ stock එක මුන් වැඩි ගානට විකුනනවා .
    තව මාසයක් විතර ඉවසගෙන හිටියොත් ගණන් අයෙත් අඩු වෙයි .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න ඉතින් අයිය ඇරව ගන්න එනවා මට කියල..:angry::angry::angry::angry:

    යකෝ උඹට හාඩ් ඕනිනන් මට කියන්න තිබ්බ..

    මම ගෙදරට එන බල්ලන්ටත් ගහන්න ගලක් එහෙම නැති වුනාම ගහන්නේ 2 ටී.බී හාඩ් ඩිස්ක් වලින්..
    හැබැයි උඹට හාඩ් ඕනිනන් බල්ල වගේ එන්න ඕනි..ඊට පස්සෙ මම උඹට ඒ හාඩ් එකකින් ගහන්නන්.. උඹ ඒක අහුලගෙන බල්ල වගේ දුවන්න ඕනි ගෙදරටම.. :baffled::baffled:

    ඇයි යකො මම ඇහුවේ උබලගේ අම්මට සාරි කියක් තියෙනවද කියලනෙ යකො, උබ මාව නිවැරදි කලාට උබලගේ අම්මට සාරියක් අරගෙන දෙන්නයි මම ඇහුවේ, උබ වගේ පුතෙක් හැදුවට,

    හරි මම බල්ලෙක් එවන්නම් උබගේ කකුලට චූ කරලා යන්න කියලා, උබ ඌට හාර්ඩ් එකකින් ගහපන්, මම ඇහිදගන්නම් ඊට පස්සේ, එහෙම හොදයි නේද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි යකො මම ඇහුවේ උබලගේ අම්මට සාරි කියක් තියෙනවද කියලනෙ යකො, උබ මාව නිවැරදි කලාට උබලගේ අම්මට සාරියක් අරගෙන දෙන්නයි මම ඇහුවේ, උබ වගේ පුතෙක් හැදුවට,

    හරි මම බල්ලෙක් එවන්නම් උබගේ කකුලට චූ කරලා යන්න කියලා, උබ ඌට හාර්ඩ් එකකින් ගහපන්, මම ඇහිදගන්නම් ඊට පස්සේ, එහෙම හොදයි නේද ?

    Wtf?? තෝ තාම වැරැද්ද නිවැරදි කරගෙන නැහැ.....

    උඹ බල්ල වගේ වෙස් වලාගෙන ඇවිත් මගේ කකුලට චූ කරන්න නේද කල්පනාව....
    තෝ වරෙන්කො..තොගේ පශ්චාත් පෙදෙසට චූ යන්නම කකුලෙන් වැරෙන් පාරක් දීල තෝව මම එලව ගන්නවා.. :frown::frown::frown:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Wtf?? තෝ තාම වැරැද්ද නිවැරදි කරගෙන නැහැ.....

    උඹ බල්ල වගේ වෙස් වලාගෙන ඇවිත් මගේ කකුලට චූ කරන්න නේද කල්පනාව....
    තෝ වරෙන්කො..තොගේ පශ්චාත් පෙදෙසට චූ යන්නම කකුලෙන් වැරෙන් පාරක් දීල තෝව මම එලව ගන්නවා.. :frown::frown::frown:

    දවල්ද ? :confused::confused::confused:
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18

    මම ඇහුවා බන් දැන් ගනන් ගිහින් තමයි, 1TB - 14750 & 2TB 16850
    2TB එකක් ගිහින් ගන්න ඕනේ, තැන්ක්ස් මචන් උබට
    rep ++

    මචන් මොකක්ද brand එක? (Imation, Toshiba, Seagate etc)