2න් එකක් බේරගන්න. :love::love::love:

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්....උබ එකෙක් තොරගනින්..එක කෙල්ලෙකුට කරපන් සිරා...:angry::angry::angry: ඉතින් එතකොට අනිකත් පව් නෙ බන්...:no::no: එකිගෙ නම්බර් එක මට දීපන්...පව් නෙ...:rofl::rofl: මම උබ වෙනුවෙන් (ඔන්න උබ වෙනුවෙන් හොදේ:rolleyes:) එකිට සිරා වෙන්නම්...:yes::yes:තාම මාත්
    ටුවින්.. ටුවින් !! බන්:sorry::sorry:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේක දාලා තියෙන විදියට මට නම් හිතෙන්නේ සාමාන්‍යය උපදෙස් හරියන්නේ නෑ වගේ මොකද දැන් මම කිව්වොත් අත හරින්න කියලා ඔයා ඒක කරන්නේ නෑ නේ කොහොමත් ඉතින් ඒක pointless advice එකක්..
    හොදම දේ තමයි මුස්ලිම් වෙන්න ඊට පස්සේ දෙන්නවම බදින්න.. ස්ලාම් වලින් භාර්‍යාවන් 4 දෙනෙක් සමග විවාහ වෙන්න ඉඩ දෙනවා අදාළ පුරුෂයාට ඉතින් ඔයාට උපරිම 4 දෙනෙක් සමග විවාහ වෙන්න පුලුවන් අනෙකුත් භාර්‍යාවනුත් මේකට කැමති නම් ,ලංකාව බෞද්ධ රටක් වුනාට ලංකාවේ වෙනම නීති පද්ධතියක් තියෙනවා මුස්ලිම් වරුන්ට (යම් සීමාවක් දක්වා -සිවිල් නීතියේ ,නෝබෝද මේකේ වෙනසක් වුනාද කියලා හොයලා බලන්න මීට කලින්), මේකට කියන්නේ Polygamy කියලයි. ලංකාවේ Polygamy තහනම් නමුත් මුස්ලිම් වරුන්ට තහනම් නෑ. ඉතින් මුස්ලිම් වරයෙක් වුනාම විතරයි දෙන්නවම බදින්න පුලුවන්..
    ඔයා මේකට අකමැති නම් විවාහයෙන් පස්සේ ස්ලාම් අත හරින්න ඊට පස්සේ විවාහ වෙලා ඉවර නිසා ප්‍රශ්ණයක් එන්නේ නෑ.. නමුත් 1998 දී අධිකරණයේ නියෝගයක් අනුව යම් කිසි කෙනෙක් විවාහ වෙලා (මුස්ලිම් නොවී) පසුව තව කෙනෙක් බදිනවා නම් මුස්ලිම් වී දෙවැනි විවාහය අවලංගු වෙනවා පළමු විවාහය නීත්‍යානූකූල ලෙස දික්කසාද කරලා නැත්නම්. ඉතින් ඒක නිසා මුස්ලිම් වී එක පාර දෙන්නමව බදින එක හොදයි, නමුත් මීට කලින්
    Quazi වරයාට ලියුමක් දෙන්න ඕනේ අවසරය පතලා.
    ඒ වගේම තමයි 1995 ,22 පනත අනුව මුස්ලිම් වරයෙක්ට අවුරුදු 16 ට අඩු කාන්තාවක් සමග වුනත් විවාහ වෙන්න පුලුවන්.. මම මේ කිව්වේ රටේ පවතින නෛතික ස්භාවය සහා ඒක අවස්ථාවක් කරගෙන තමන්ගේ අභිමාර්ථ සඑල කරගන්න හැටි මිසක් මගේ පෞද්ගලික උපදෙස නෙවෙයි..
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    joke newe ban

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    kiyannanam dewalda nette e unata uba ikmaninma aka kellekwa toragena anika ain karapan denma idanma ain karanna hitan inna kellagen tika tika ath weyan
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    යකෝ දෙකක් කරල බලු වැඩ කරන්න හිතන්න එපා. එහෙම උනොත් තොට හෙන ගහලත් මදි. ගතිගුණ අතින් හොඳ එකට ඇත්තටම ලව් කරපන්. කොහොමත් ඔය දෙන්නෙක් එක්ක කරන වැඩේ දැන්ම නවත්තාපන්.:no: