2වන ලෝක යුද්ධයේ රහස් මෙහෙයුම්
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jul 13, 2016 #22 patta +++ Reactions: HarshaLulzSec
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Jul 13, 2016 #24 You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 13, 2016 #25 HarshaLulzSec said: ඔපරේෂන් ගනර්සයිඩ් වැඩිදෙනෙක් නොදන්නා දෙවන ලෝක යුද සමයේ සිදුකල රහස් මෙහෙයුමක් වන්නේ ඔපරේෂන් ගනර්සයිඩ්ය.එය ආරම්භ වන්නේ 1943 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය විසින් පුහුණුකල නෝර්වීජියානුවන්ගේ කුඩා කණ්ඩායමක් පැරෂූට් යොදාගෙන නෝර්වේ රාජ්‍යයේ වෙමොර්ක් හි නෝර්ස්ක් ජල විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයකට ගොඩබැස්ව වීමෙන්ය.ඒ සමයේදී නෝර්වේ රාජ්‍යය නාසි හමුදාවේ පාලනය යටතේ පැවති අතර ඉහත කී ජල විදුලි බලාගාරය බැර ජලය හෙවත් ඩියුටීරියම් ඔක්සයිඩ් නිපදවන ලොව එකම ස්ථානය ලෙසද හඳුනාගෙන තිබිණි.මිත්‍ර පාර්ශ්වික් රටවල් අනුමාන කලේ ජර්මනිය බැර ජලය යොදාගෙන න්‍යෂ්ඨික අවි නිපදවීමේ පර්යේෂණ මෙම ස්ථානයේ සිදුකරනු ඇති බවයි.වින්ස්ටන් චර්චිල් ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වික රටවලට අවශ්‍ය වූයේ නාසීන් න්‍යෂ්ඨික බෝම්බයක් නිර්මාණය කිරීම කෙසේ හෝ වැලැක්වීමයි.1943 පෙබරවාරි 27 දා නෝර්වීජියානු කොමාන්ඩෝ භටයින් කණ්ඩායම මෙම ජල විදුලි බලාගාරයට ඇතුලුවූයේ අතිදුෂ්කර ගමනකින් පසුවයි.ප්‍රදේශය අවට නාසි හමුදා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබිණි.කෙසේ හෝ පිරිස බැර ජලය නිපදවන කොටසට රහසේ පිවිස එහි පුපුරණ ද්‍රව්‍ය අටවා පලා ගිය අතර පිපිරීමෙන් බැර ජලය නිෂ්පාදනය මාස 6ක පමණ කාලයකට අඩාල වුවද ජර්මානුවන් එම කටයුතු යළිත් ඇරඹීය.නමුත් මෙවර ගොඩබිමින් මෙහෙයුමක් දියත් කිරීම අපහසු නිසා ගුවනින් බෝම්බ හෙළීමට මිත්‍ර හමුදාවන් පියවර ගන්නා ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස නිපදවා තිබූ බැර ජලයත් රැගෙන ජල විදුලිබලාගාරයෙන් ඉවත් වන්නට ජර්මානුවන් ක්‍රියා කලහ.එම ජල සාම්පල රැගෙන නෝර්වේ හි ටින් විල ඔස්සේ යාත්‍රා කල බෝට්ටුවක් ගිල්වා දමමින් බැර ජලය ජර්මනියට ලැබීම නවතා දමන්නට කොමාන්ඩෝ භටයින් සමත්විය. Click to expand... ඔය ගිල්වපු බෝට්ටුවෙ තිබිච්ච බැරල් රිකවර් කරන එක ගැන යූ ටියුබ් එකේ වීඩියෝ එකක් තියෙනවා. එක බැරල් එකක් අස්සෙ කන්ටැමිනේට් නොවෙච්ච බැර ජලය තිබිල තියෙනවා. පට්ට. රෙප්.
HarshaLulzSec said: ඔපරේෂන් ගනර්සයිඩ් වැඩිදෙනෙක් නොදන්නා දෙවන ලෝක යුද සමයේ සිදුකල රහස් මෙහෙයුමක් වන්නේ ඔපරේෂන් ගනර්සයිඩ්ය.එය ආරම්භ වන්නේ 1943 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය විසින් පුහුණුකල නෝර්වීජියානුවන්ගේ කුඩා කණ්ඩායමක් පැරෂූට් යොදාගෙන නෝර්වේ රාජ්‍යයේ වෙමොර්ක් හි නෝර්ස්ක් ජල විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයකට ගොඩබැස්ව වීමෙන්ය.ඒ සමයේදී නෝර්වේ රාජ්‍යය නාසි හමුදාවේ පාලනය යටතේ පැවති අතර ඉහත කී ජල විදුලි බලාගාරය බැර ජලය හෙවත් ඩියුටීරියම් ඔක්සයිඩ් නිපදවන ලොව එකම ස්ථානය ලෙසද හඳුනාගෙන තිබිණි.මිත්‍ර පාර්ශ්වික් රටවල් අනුමාන කලේ ජර්මනිය බැර ජලය යොදාගෙන න්‍යෂ්ඨික අවි නිපදවීමේ පර්යේෂණ මෙම ස්ථානයේ සිදුකරනු ඇති බවයි.වින්ස්ටන් චර්චිල් ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වික රටවලට අවශ්‍ය වූයේ නාසීන් න්‍යෂ්ඨික බෝම්බයක් නිර්මාණය කිරීම කෙසේ හෝ වැලැක්වීමයි.1943 පෙබරවාරි 27 දා නෝර්වීජියානු කොමාන්ඩෝ භටයින් කණ්ඩායම මෙම ජල විදුලි බලාගාරයට ඇතුලුවූයේ අතිදුෂ්කර ගමනකින් පසුවයි.ප්‍රදේශය අවට නාසි හමුදා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබිණි.කෙසේ හෝ පිරිස බැර ජලය නිපදවන කොටසට රහසේ පිවිස එහි පුපුරණ ද්‍රව්‍ය අටවා පලා ගිය අතර පිපිරීමෙන් බැර ජලය නිෂ්පාදනය මාස 6ක පමණ කාලයකට අඩාල වුවද ජර්මානුවන් එම කටයුතු යළිත් ඇරඹීය.නමුත් මෙවර ගොඩබිමින් මෙහෙයුමක් දියත් කිරීම අපහසු නිසා ගුවනින් බෝම්බ හෙළීමට මිත්‍ර හමුදාවන් පියවර ගන්නා ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස නිපදවා තිබූ බැර ජලයත් රැගෙන ජල විදුලිබලාගාරයෙන් ඉවත් වන්නට ජර්මානුවන් ක්‍රියා කලහ.එම ජල සාම්පල රැගෙන නෝර්වේ හි ටින් විල ඔස්සේ යාත්‍රා කල බෝට්ටුවක් ගිල්වා දමමින් බැර ජලය ජර්මනියට ලැබීම නවතා දමන්නට කොමාන්ඩෝ භටයින් සමත්විය. Click to expand... ඔය ගිල්වපු බෝට්ටුවෙ තිබිච්ච බැරල් රිකවර් කරන එක ගැන යූ ටියුබ් එකේ වීඩියෝ එකක් තියෙනවා. එක බැරල් එකක් අස්සෙ කන්ටැමිනේට් නොවෙච්ච බැර ජලය තිබිල තියෙනවා. පට්ට. රෙප්.
osandaja Member Feb 11, 2008 360 324 0 Jul 13, 2016 #26 එළකිරියේ යුධ විශ්ලේශකයා ..... "You must spread some Reputation around before giving it to HarshaLulzSec again."
එළකිරියේ යුධ විශ්ලේශකයා ..... "You must spread some Reputation around before giving it to HarshaLulzSec again."