2$ දවසට 60$ මාසෙට. නිකන් ඉන්න වේලාවෙන් මුදල් සො&#351

maxguysl

Member
Dec 14, 2014
48
23
0
2$ දවසට 60$ මාසෙට. නිකන් ඉන්න වේලාවෙන් මුදල් සො&#351

මේක යාලුවනේ GENUINE SITE එකක්. මේකේ Invest කරන්න ඕනේ නෑ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මුලින්ම සාමාන්‍ය විදියට Register වෙන්න. ඊළගට කරන්න තියෙන්නේ ඔයා Log වෙලා Site එකේ උඩම තියෙන Start Surfing කියන එක Click කරලා ads 10 එක දිගට බලන්න. දැන් ඔයාට ඊලග පැය 24 ට Paid Ads ලැබෙනවා. මේ Ads 0.01 , 0.02 සහ 0.05 Value වල Ads තමා එන්නේ. ඒ එන Ads ඔයාගේ Account එකේ Home Page (Dashboard එකේ) පෙන්නනවා. කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ඒ Ads ටික බලන එක විතරයි. ඔයාට දවසට 1-2$ වටිනාකමේ Ads හම්බෙනවා. ඉතින් වියදම් නොකර පොඩි වෙලාවක් මිඩංගු කරලා 60$ මාසෙට හොයාගත්තට පාඩු නැනේ නේද ? අනික තමා Minimum Payout එක 2$. ඉල්ලපු ගමන් සල්ලි ඔයාගේ Payza හෝ Paypal එකට ලැබෙනවා. එහෙනම් පහලින් ගිහින් Register වෙන්න. නොතේරෙන දෙයක් අවොත් ඔය Register වුන ගමන් මගෙන් ඔයාට ලැබෙන Email එකට Reply කරලා අහන්න. එහෙනම් ජය !!!!

maxguysl

Member
Dec 14, 2014
48
23
0
meka PTC newe machan traffic exchanger ekak. e deka godak wenas. anika paya ganak kotanna one ne. ads 30 withara dawasatama enne. ewath thathpara 20 ewa. wena wadak karana gaman obala dana ekai karanna thiyenne. paduwak wenne ne. satha pahakwath athulata danna one ne PTC wala wage.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇඩෝව් තොපි ඔය තරම් මෝඩද.යකෝ අපරාදේ කාලේ නාස්ති කරන්නේ නැතුව වෙන වැඩක් කරහන් කෝ. නැත්නම් අර බිත්තර රෝසි වගේ odesk එකේ වැඩක් කරහන්.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
odesk eke hamotama wada karanna bane machan. meka site ekakata yanna danna one kenekta karanna puluwan.

ඔව් මචන් එකේ කොල්ලටයි බල්ලටයි වැඩකරන්න බැහැ. ප්‍රධානම ඩේ උනන්දුව තියෙන්න ඕනේ. අනෙක හොඳට එකේ වුර්තිය මට්ටමේ ඉහල පොරක් වෙන්න ඕනේ. ලේසියෙන් පුටුව උද වාඩිවෙලා සල්ලි හොයන්න උබ හිතනවානම් එක සිහිනයක් විතරයි බන්.
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Umba meken payout gathada ban? Me site eke structure eka unath professional gathiya adui wage. Owata kale nasthi krla terumak nethi wei ban. Athdekimen kiyanne
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Fiver eke wadk karapan..okata nasthi wena data tikath a parade bn..Hugak in payout eka karanna kalin nawattaladanwa...natapu natumakuth na bere paluwakuth na anthimata
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    කොහෙන් කැරකුවත් අන්තිමට PTC තමා..

    ඇඩෝව් තොපි ඔය තරම් මෝඩද.යකෝ අපරාදේ කාලේ නාස්ති කරන්නේ නැතුව වෙන වැඩක් කරහන් කෝ. නැත්නම් අර බිත්තර රෝසි වගේ odesk එකේ වැඩක් කරහන්.

    ඔව් මචන් එකේ කොල්ලටයි බල්ලටයි වැඩකරන්න බැහැ. ප්‍රධානම ඩේ උනන්දුව තියෙන්න ඕනේ. අනෙක හොඳට එකේ වුර්තිය මට්ටමේ ඉහල පොරක් වෙන්න ඕනේ. ලේසියෙන් පුටුව උද වාඩිවෙලා සල්ලි හොයන්න උබ හිතනවානම් එක සිහිනයක් විතරයි බන්.

    Umba meken payout gathada ban? Me site eke structure eka unath professional gathiya adui wage. Owata kale nasthi krla terumak nethi wei ban. Athdekimen kiyanne

    Fiver eke wadk karapan..okata nasthi wena data tikath a parade bn..Hugak in payout eka karanna kalin nawattaladanwa...natapu natumakuth na bere paluwakuth na anthimata

    අපේ රටේ උන් කොච්චර කියල කෙරුවත් හැදෙන ජාතියක් නෙමේ,දුක තමා රංජනි
     
    maxguysl

    Member
    Dec 14, 2014
    48
    23
    0
    danata payout 3 mata awith thiyenawa. professional gathiya kiyanna godak lasanata hadala salli tika aran maru wena eka newe machan. eka light weight site ekak. ekai wadiya wada kali naththe. alexa rank eka balanna eyala hena uda inne dan. meka sure site ekak ekai baya nathuwa share kale.
     
    maxguysl

    Member
    Dec 14, 2014
    48
    23
    0
    ubala eke kohoma register unath kagehari ref ekak watenawa. anika suddekta hambakarala dena wele khomath ai deyak kiyala dena ekekge ekakin register nowenna tharam ubala kuhaka. lankawe unta anagthayak naththe e kuhakathwe handa thama. odesk fiverr mokuth nodanna ekek dammala puluwannam dawasata 10$ uta hoyala diyanko. ewa nikan heena machan ;)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ubala eke kohoma register unath kagehari ref ekak watenawa. anika suddekta hambakarala dena wele khomath ai deyak kiyala dena ekekge ekakin register nowenna tharam ubala kuhaka. lankawe unta anagthayak naththe e kuhakathwe handa thama. odesk fiverr mokuth nodanna ekek dammala puluwannam dawasata 10$ uta hoyala diyanko. ewa nikan heena machan ;)

    ane bun oke nikan time wasting ne.. unta ammada ohoma pay karanna...naane...uba proof dapanko ochchara sira nan....mokak hari deyak igena ganin bun
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ubala eke kohoma register unath kagehari ref ekak watenawa. anika suddekta hambakarala dena wele khomath ai deyak kiyala dena ekekge ekakin register nowenna tharam ubala kuhaka. lankawe unta anagthayak naththe e kuhakathwe handa thama. odesk fiverr mokuth nodanna ekek dammala puluwannam dawasata 10$ uta hoyala diyanko. ewa nikan heena machan ;)

    අනේ පකෞ තොගේ මොලෙ තියෙන්නේ පස්ස පැත්තේද ? අපි ඔවයෙන් හෙම්බත්වෙලා මිරිකිලා ආපු පොරවල්.

    මචන් කොහොම හරි odesk Elance වගේ එවන් සල්ලි උපයන්න බලපන්. දැන් බලපන් අර බිත්තර රෝසිට පට්ට සල්ලි නේ දැන්. ඌ මාසෙන් මාසේ ෆෝන් මාරු කරනවා. අයි ෆෝන් ගන්නවා. පට්ට ආතල් එකේ ඉන්නේ. එක නිසා උබ උබේ වටිනා කාලය නිකරුනේ මේකට නාස්ති කරගන්න එපා.මේ කිසි දෙයක් දන්නේ නැති නොදරුවන් ව මේකට ඇඳ ගන්නත් එපා. ඕකුන් උබලට සල්ලි සත පහක්වත් ගෙවන්නේ නැහැ. එක 100 % විශ්වාසයි.
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    අනේ පකෞ තොගේ මොලෙ තියෙන්නේ පස්ස පැත්තේද ? අපි ඔවයෙන් හෙම්බත්වෙලා මිරිකිලා ආපු පොරවල්.

    මචන් කොහොම හරි odesk Elance වගේ එවන් සල්ලි උපයන්න බලපන්. දැන් බලපන් අර බිත්තර රෝසිට පට්ට සල්ලි නේ දැන්. ඌ මාසෙන් මාසේ ෆෝන් මාරු කරනවා. අයි ෆෝන් ගන්නවා. පට්ට ආතල් එකේ ඉන්නේ. එක නිසා උබ උබේ වටිනා කාලය නිකරුනේ මේකට නාස්ති කරගන්න එපා.මේ කිසි දෙයක් දන්නේ නැති නොදරුවන් ව මේකට ඇඳ ගන්නත් එපා. ඕකුන් උබලට සල්ලි සත පහක්වත් ගෙවන්නේ නැහැ. එක 100 % විශ්වාසයි.

    who's බිත්තර රෝසි
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කොච්චර කිව්වත් වැඩක් නෑ මොකෙක් හරි පරයෙක් ෆේක් එකක් අටවගන එනවා උගේ referral link එක දාල යන්න