2 වසර කොල්ලොන්ගේ fade and Cut ගහල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    නිවාඩු කාලේ දෙමවුපියෝ 2 වසර කොල්ලොන්ගේ fade and Cut ගහල ලයින් ගහල කොන්ඩෙට
    ක්ලාස් එකක් ලග ඉන්නකොට දැක්කේ
    මොකද හිතන්නේ බන්

    මුන් ලොකු වෙනකොට සමාජේ කොහොම තියේද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    නිවාඩු කාලේ දෙමවුපියෝ 2 වසර කොල්ලොන්ගේ fade and Cut ගහල ලයින් ගහල කොන්ඩෙට
    ක්ලාස් එකක් ලග ඉන්නකොට දැක්කේ
    මොකද හිතන්නේ බන්

    මුන් ලොකු වෙනකොට සමාජේ කොහොම තියේද
    konde gihin tattayo tikak samajeta ituru wei kiyalada uba kiyanne?