2.1 SUB එකක් ගන්න හොද තැනක් කියපන්කො...

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    2.1 SUB එකක් ගන්න හොද තැනක් කියපන්කො...

    මචන් 2.1 SUB එකක් ගන්න ඕනෙ. දැනට අඩුවට තියෙන හොද බ්‍රැන්ඩ් මොනවද තියෙන්නෙ ? කොළඹ කොහෙද හොදම තැනක් තියෙන්නෙ මෙව්ව ගන්න ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    003682168.jpg


    Kawuru hari meka use karanawada?
     

    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0
    xforce503.jpg


    මේක නම් පට්ට බන්! පුලුවන්නම් ගනින්, හැබැයි චයිනිස්!!