2.5Mn ණයක් ගන්න උදව්

devinda

Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    hadissi wela owa karanna ba ban. risky wadak oka. poliyata dena eun kamba horu. anthimata yana ena man nathi wela thama nathara wenne. LB wage balapan.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    මචං ඉතාම හදිස්සියකට 2.5Mn ණයක් ගන්න වෙලා තියනවා. පොළියට දෙන කෙනෙක් ඉන්නවා නම් හරි කියන්න පුලුවන්ද? මගේ ගෙදර ඇපේට තියන්න පුළුවන්. කොට්ටාව ගෙදර

    අපෝ බැංකුවකින් ඇර එක එක වේසිගෙ පුතාලගෙන් පොලියටනං ගන්න එපා ඊට හොදයි ලිදේ පැනපන්
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    YAKO UBA INNA GEDARADA UGAS THIYANNADA YANNE. YAKO UBA HENA AMARUWAKA WATEY. UBATA SALLI UNE HETHUWA KIYANNA BARIDA? MOKAK HARI APITA PULUWAN SOLUTION EKAK KIYANNA.

    මචං මට මාස හයෙන් ගෙවන්න පුළුවන්. ඒ නිසා පොළියට හරි ගන්න බලන්නේ. 5% උනත් 20ට මාස පහට ලක්ෂ 5 . ඒක ප්‍රශ්නයක් නැ. හදිස්සියෙන් ඕනි එක තමා වැඩේ.
     

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,296
    540
    113
    පොලියට ගන්න එපා! පොලියට ගන්න එපා! පොලියට ගන්න එපා!
    BUMP
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malavanna Kalu Mahatthaya, within one week devi. Ambalangoda and Hiikaduva atharae PARALIYA kiyana place eke LOKU BUDHU PILIMA VAHANSE laga thiyena road eken yanne.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Malavanna Kalu Mahatthaya, within one week devi. Ambalangoda and Hiikaduva atharae PARALIYA kiyana place eke LOKU BUDHU PILIMA VAHANSE laga thiyena road eken yanne.

    BUMP poliyata ganna epa yako...mama oya poliya gaba hondatama dannawa..kawadaawath goda emakma na

    Poliyata ganna idea eka ayn kara bun. Finance company katha kara wade hari yai wage.