ඊයේ පවතී උසස් පෙළ විභාගය අවසන්වී නිවෙස බලා යමින් සිටි සිසුවියක් පැහැරගැනීමට උත්සහගත් තවත් උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ඇත අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය ඊයේ සමත්විය.
විභාගය අවසන් වීමෙන් පසු ඔවුන්ට විරුද්ධව නීතිමා පියවර ගන්න බව පොලීසිය පවසයි. පෙම් සබදතාවක් මත මෙසේ සිදුකර ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ .
http://www.udayata.com/?p=4119
විභාගය අවසන් වීමෙන් පසු ඔවුන්ට විරුද්ධව නීතිමා පියවර ගන්න බව පොලීසිය පවසයි. පෙම් සබදතාවක් මත මෙසේ සිදුකර ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ .
http://www.udayata.com/?p=4119