කාර්ඩ් එකක් ඇඩ් කරපන් කොල්ලා!
HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්! උන් නිකම් දෙන කාර්ඩ් එක ඇඩ් කරලා සල්ලි විත්ඩ්රෝ කරපන්.කාඩ් එකක් නෑනේ මචන් කොහෙන්ද ගන්නේ කාඩ් එකක්! මම එච්චර බැංකු කටයුතු දන්නේ නෑ මචන්
කාඩ් එකක් නෑනේ මචන් කොහෙන්ද ගන්නේ කාඩ් එකක්! මම එච්චර බැංකු කටයුතු දන්නේ නෑ මචන්

පිස්සුද බන්? ඔයිට වඩා හොඳයි නෙ කාර්ඩ් එක නිකම්ම පේපල් වලට ඇඩ් කරලා සල්ලි විත්ඩ්රෝ කරන එක !itin ban oka solittrustpay kiyala ekak tiyanawa ekee account ekak hadaa gena exchanger.org meeketh account ekak hadaa gena solid trustpay ekata daala card ekata genne ganin
Sampath වෙබ් කාර්ඩ් ගන්න එපා! වෙබ් කාර්ඩ් එකට සල්ලි විත්ඩ්රෝ කරන්න බැහැ! උඹට සල්ලි එකවුන්ට් එකට ගන්න ඕන නම් HNB එකෙන්ම ගනින්!Webcard ekak ganin sampath bank eken........![]()

Mata nikan HNB card ekak thiyenawa.eka link karala ziraa salli ganna puluwanda?HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්! උන් නිකම් දෙන කාර්ඩ් එක ඇඩ් කරලා සල්ලි විත්ඩ්රෝ කරපන්.
ba , aluthen dena debit card ekak one , oya acc ekatama ganna puluwan bank ekata gihilla kiyanna echcharaiMata nikan HNB card ekak thiyenawa.eka link karala ziraa salli ganna puluwanda?
ba , aluthen dena debit card ekak one , oya acc ekatama ganna puluwan bank ekata gihilla kiyanna echcharai
Webcard ekak ganin sampath bank eken........![]()
Sampath වෙබ් කාර්ඩ් ගන්න එපා! වෙබ් කාර්ඩ් එකට සල්ලි විත්ඩ්රෝ කරන්න බැහැ! උඹට සල්ලි එකවුන්ට් එකට ගන්න ඕන නම් HNB එකෙන්ම ගනින්!![]()
but විත්ඩ්රෝ karanakota kiyak hari kepei mama hethane machn,, aka genanam thama dane nehe,, paypal aka lankaweda?can any one pls explain me a bit about ths HNB thing and pay pal withdrawal matter..
confused.. is it really possible in srilanka??
යාලුවනේ මගේ පේ පැල් එකේ සල්ලි වගයක් තියනවා මට ඒ ටික බැංකුවට දමා ගන්න ඕන වැඩිය නෑ 20$ විතර දමා ගත්තම ඇති .. පේ පැල් එකට සල්ලි ඕන කෙනෙක් ඉන්නවද? මගේ බැන්ක් එකවුන්ට් එකට තමයි සල්ලි දමන්න ඕන!